Toothpaste වෙනුවට මේ paste එකෙන් දත් මැද බලන්න..

Toothpaste වලින් මෙතෙක් කල් කොපමණ දත් මැද්දත්  දත් අවපැහැ ගැන්විලාද? මෙන්න එයට හොඳම විසඳුම තෙල් වර්ගයකින්. මේ තෙල් වර්ගය අන් කිසිවක් නොව අප හොඳින්ම දන්නා පොල් තෙලුයි.

මෙයට සුළු මිශ්‍රණයක් සාදාගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ පොල් තෙල් හා බේකින් පව්ඩර් පමණකි. මිශ්‍රණය පහත ආකාරයට සාදා ගන්න.

01.  පියනක් සහිත කුඩා පිරිසිඳු බඳුනක් සූදානම් කරගන්න

02. පොල් තෙල් හා බේකින් සෝඩා 1:1 අනුපාතයෙන් යොදන්න

03. රසගැන්වීමට අවශ්‍ය නම් Sweet Orange, Peppermint වැනි රසයකින් බිදු කිහිපයක් දමා ගන්න

04. දැන් මේ මිශ්‍රණය සිසිල් ස්ථානයක තබන්න

මේ සාදාගත් මිශ්‍රණයෙන් දිනපතා දත් මැදීමෙන් ඔබට දීප්තිමත් දත් දෙපෙළක් ලබා ගත හැකි වේ.

sYSJgnv-1

coconut_oil2-2

(Visited 164 times, 1 visits today)