Target cover නොකරන අයට boss ල දෙන දඬුවම් ..

චීනයේ Zhengzhou හි Henan නම් පළාතේ එක්තරා ආයතනයක සේවකයින් පිරිසකට එම ප්‍රෙද්ශයේ ප්‍රසිද්ධ ඇලක් වටා දණගාමින් යන්නට ආයතන ප්‍රධානියා අණ කළේ ඔවුන් ආයතනයේ sales goals හරිහැටි ළඟා කරනොගත් නිසාය. මේ එහි ඡායාරූපයි.

259 335 429 528

1120

චීනයේ මෙවැනි සිදු වීමක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට පෙරද මෙවැනිම වූ ආකාරයට සේවකයින් ප්‍රසිද්ධ චතුරස්‍රයක් වටා දණගෑවූ ආයතනයක් පිළිබඳව චීනයෙන් වාර්තා වේ. මෙය දඬුවමක් නොව  ‘stress test’ එකක් ලෙස ඔවුන් සඳහන් කොට ඇත.

629 729 825

(Visited 265 times, 1 visits today)