පොළව ආශ්වාස ප්‍රාශ්වාස කරන බව සනාථ කෙරෙන බවට පැවසෙන වීඩියෝවක්..

TB-1024x768

පොළව හුස්ම ගන්නා බවට ඔප්පු කෙරෙන බව පැවසෙන මෙම වීඩියෝ පටය කැනඩාවේ Nova Scotia හි Brian Nuttall නම් පුද්ගලයෙකු විසින් රූපගත කොට ඇත………

Read more

කෑලිවලට කැඩෙන රොකට්ටුව

කෑලිවලට කැඩෙන රොකට්ටුව

පසුගිය ජුලි මාසයේ නාසා ආයතනය විසින් ගුවන් ගත කරන ලද SpaceX රොකට්ටුව ගුවන් ගතවී මිනිත්තු 2 1/2 ඇතුලත විනාශ වූ අතර එමනිසා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය සැපයුම් ලබාදීමේ ප්‍රයත්නයද ආසාර්ථක විය.

Read more

පෘතුවියේ හැර ජලය තිබෙන තවත් තැනක්

අගහරු මතු පිට ජලය පවතින බවට තමන්ට තහවුරු කල හැකි බව පසුගිය සදුදා දිනයේ නාසා ආයතනයේ ග්‍රහලෝක විද්‍යාව සම්බන්ධ අංශය විසින් නිවේදනය කරන ලදී. තවදුරටත් අදහස් දක්වමින් එම විද්‍යාඥයින් කන්ඩායම පවසා සිටියේ මීට වසර බිලියන කිපයකට ඉහත අගහරු මත විල් සහ සාගර පවතින්නට ඇති බව තමන් විසින් අනුමාන කරන බවයි. දැනට සොයාගෙන ඇති අන්දමට අගහරු මත ජලය ද්‍රව වශයෙන් ඉතා කුඩා ප්‍රමානවලින් පවතින බවට ජයාරූප මගින් සධක ලැබී අතර 2020දී පමන මෙම ප්‍රදේශ වඩා පුලුල් ලෙස ගවේශනය කිරීම සදහා අභ්‍යාවකාශ යානයක් යැවීමට තමන් බලාපොරොත්තුවන බව නාසා ආයතනය තවදුරටත් මෙම නිවදෙනය මගින් පවසා සිටී.

Read more