පොළව ආශ්වාස ප්‍රාශ්වාස කරන බව සනාථ කෙරෙන බවට පැවසෙන වීඩියෝවක්..

TB-1024x768

පොළව හුස්ම ගන්නා බවට ඔප්පු කෙරෙන බව පැවසෙන මෙම වීඩියෝ පටය කැනඩාවේ Nova Scotia හි Brian Nuttall නම් පුද්ගලයෙකු විසින් රූපගත කොට ඇත………

Read more

ඡායාරූප ශිල්පීන් ඉන්නේ මිනිස් ලෝකයේ පමණක් නොවේ. මේ ඉන්නේ සත්ව ලෝකයේ ඡායාරූප ශිල්පීන්. 

8

කැමරාවක් අතට ලැබුණු සත්ව ලෝකයේ කට්ටිය ඒකෙන් ඡායාරූප ශිල්පීන් වුනේ මෙහෙමයි. 7 වෙනි ඡායාරූපයේ නම් ඉන්නේ දක්ෂ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වගෙයි. නරඹන්න……

Read more

අතරමං වූ පුංචි අලි පැටවුන් දෙදෙනෙකු තම මව සොයා ගිය ආකාරය..(වීඩියෝ)

11111

මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ සැවානා වනයක් තුළ අතරමංව සිටි අලි පැටවුන් දෙදෙනෙක් සොයා යන ආකාරයයි. අවසානයේදී මව හමු වූ විට ඔවුන්ගේ ප්‍රතිචාරය බලන්න……..

Read more

ලෝකයේ සුන්දරතම අත්හැරදමන ලද ස්ථාන..

21

ප්‍රෙයා්ජනයක් නොමැතිව අත්හැර දමන ලද ස්ථාන වල සුන්දරත්වය ඔබ කෙදිනකවත් දැක තිබෙනවාද? මේ ලිපියෙන් ගෙන එන්නේ එවැනි ස්ථාන වල සුන්දරත්වය පෙන්වන ඡායාරූප ගොන්නකි…….

Read more

බියගුලු පුසෝ

බියගුලු පුසෝ

බළලා යනු සමාන්‍යයෙන් මීයන් සහ කුරුල්ලන් බියටපත් කිරීමට සමත්කම් දක්වන සතෙක් වුවත් පක්ෂීන්ට සහ මීයන්ටද බියෙන් ජීවත් වන බළලුන්ද සිටින බවට උදාහරණ සපයන මෙම වීඩියෝව මදක් නරඹන්න.

Read more

යතුරු පැදිවලට අකමැති අලියෙක්

යතුරු පැදිවලට අකමැති අලියෙක්

ඉන්දියාවේ ගොරුමාරා ජාතික උද්‍යානය හරහා දිවෙන මාර්ගයකදි යතුරු පැදියක ගමන් කර පුද්ගලයන් දෙදෙනෙකු අලියෙකුගේ ප්‍රහාරයකට ලක්වූ අතර අදාල පුද්ගලයන් දෙදෙනා යතුරු පැදිය දමා පලා යාමෙන් පසු අලියා විසින් යතුරු පැදියට දැඩි ලෙස හානි සිදුකරන ආකාරය ආසන්නයේ සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ සටහන් වී සිබුනි.

Read more