මේ මුළු විශ්වයේම සිතියමයි..

25

දකුණු ඇමෙරිකානු සංගීතවේදියකු හා කලාකරුවකු වන Pablo Carlos Budassi විසින් මේ මුළු විශ්වයේම සිතියම නිර්මාණය කොට ඇත. ඔහු මෙම කවාකාර සිතියම නිර්මාණය කිරීමට යොදා ගෙන ඇත්තේ Princeton සරසවියේ සමීක්ෂණ වාර්තාවන් පදනම් කරගනිමින් නාසා ආයතනය විසින් නිකුත් කරන ලද ඡායාරූප යි……

Read more