දැනට ජීවත් වන ලොව කුඩාම සුනඛයා..

Heaven Sent Brandy,

දැනට ලොව ජීවත්ව සිටින කුඩාම සුනඛයා වන්නේ 15.2 cm (6 in) දිග Heaven Sent Brandy නම් chihuahua වර්ගයේ සුනඛයෙකි. ගිනස් පොතට ඇතුළත් වූ මේ සුනඛයා වාර්තා වූයේ ඇමෙරිකාවෙනි……

Read more