තම ජීවිත අවධානමේ හෙළමින් මිනිසුන් විසින් තැබූ ගිනස් වාර්තා කීපයක්..

තම ජීවිත අවධානමේ හෙළමින් මිනිසුන් විසින් තැබූ ගිනස් වාර්තා කීපයක්..

මේ වීඩියෝවෙන් ගෙන එන්නේ මිනිසුන් විසින් තම ජීවිත අවධානමේ හෙළමින් තැබූ ගිනස් වාර්තා කීපයක් පිළිබඳවයි. නරඹන්න……

Read more

ගිනස් පොතේ නම සඳහන් ලොව භයානකම කුහුඹුවා..

Bullant_apr07

මේ කුහුඹුවන් පහර දීමකදී දිගින් දිගටම උන්ගේ දළ වලින් දෂ්ට කරනු ලබයි. 1936 වසරේ සිට මේ කුහුඹු විශේෂයේ පහරදීම් වලින් මිනිස් මරණ 3ක් සිදුවී ඇත……

Read more

නාසයෙන් බැලුම් බෝල පුම්බමින් ලෝක වාර්තාවක් තැබූ හැටි.

නාසයෙන් බැලුම් බෝල පුම්බමින් ලෝක වාර්තාවක් තැබූ හැටි.

ඇමෙරිකාවේ Andrew Dahl නම් පුද්ගලයා විසින් මිනිත්තු 3ක් ඇතුළත වැඩිම බැලුන් බෝල ප්‍රමාණයක් නාසයෙන් පුම්බමින් මෙම ගිනස් වාර්තාව පිහිටුවා ඇත…..

Read more

බෞද්ධ භික්ෂූන් වහන්සේලා 1,130 නමක් මල් පෙති මතින් ගමන් කරමින් ලෝක වාර්තාවක් තබයි..

බෞද්ධ භික්ෂූන් වහන්සේලා  1,130 නමක් මල් පෙති මතින් ගමන් කරමින් ලෝක වාර්තාවක් තබයි..

මල් පෙති මතින් ගමන් කළ ලොව දිගුම චාරිකාව ලෙසින් ගිනස් වාර්තා පොතට ඇතුළත් වන මෙම වන්දනාව සිදු කරන ලද්දේ තායිලන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 1,130 නමක් විසිනි…..

Read more

ලොව වැඩිම දත් සංඛ්‍යාවක් හිමි පුද්ගලයා..

ලොව වැඩිම  දත් සංඛ්‍යාවක් හිමි පුද්ගලයා..

ඉන්දියාවේ Vijay Kumar ගේ මුඛය තුළ දත් 37 ක් පවතී. මේ හේතුව නිසාම මුඛය තුළ වැඩිම දත් සංඛ්‍යාවක් ඇති පුද්ගලයා ලෙස ගින්ස් පොතට ඇතුළත් වීමට ඔහුට අවස්ථාව ලැබී ඇත……

Read more

ගිනස් වාර්තා පොතට ඇතුලු වූ වැඩිම ඇගිලි ප්‍රමාණයක් හිමි පුද්ගලයාගේ ඇගිලි ප්‍රමාණය 28ක් (වීඩියෝ)..

ගිනස් වාර්තා පොතට ඇතුලු වූ වැඩිම ඇගිලි ප්‍රමාණයක් හිමි පුද්ගලයාගේ ඇගිලි ප්‍රමාණය 28ක් (වීඩියෝ)..

මේ සිටින්නේ ඉන්දියානු ජාතික Devendra Suthar ය. මොහුගේ කකුල් වල හා අත් වල ඇගිලි ප්‍රමාණය 28 කි. ඒ අතැගිලි 14කුත් කකුලේ ඇගිලි 14කුත් ලෙසය (වීඩියෝ)…..

Read more

ගිනස් පොතට ඇතුළත් වූ ලොව විශාලතම සතුන්….

ගිනස් පොතට ඇතුළත් වූ ලොව විශාලතම සතුන්….

මේ සිටින්නේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ලොව විශාලතම සත්වයින් කිහිප දෙනෙකි. මෙහි ලොව විශාලතම එළදෙන, ගොළුබෙල්ලා, ඇතුළු සත්වයින් කිහිප දෙනෙකුම ඇතුළත් වේ. නරඹන්න…..

Read more

වැඩිම දික්කසාද අනුපාතයක් ඇති රට ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවා ඇති රට කුමක්දැයි ඔබ දන්නවාද?

2

ලොව වැඩිම දික්කසාද අනුපාතයක් සහිත රට ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවා ඇති රට වන්නේ මාලදිවයින යි. ඒ 10.97ක් හෙවත් වසරකට වැසියන් 1000 ක් ලෙසයි……

Read more

ලොව ලොකුම සමෝසා එක..

5

ලොව ලොකුම සමෝසා එක සාදා තිබෙන්නේ Bradford College හිදී යි. මෙය 110.8 kg ක බරකින් යුක්තය. එමෙන්ම මෙය දිගින් 135 cm ක් ද, පළලින් 85 cmක් ද, ඝනකමින් 29 cmක් ද වේ…..

Read more

දැනට ජීවත් වන ලොව කුඩාම සුනඛයා..

Heaven Sent Brandy,

දැනට ලොව ජීවත්ව සිටින කුඩාම සුනඛයා වන්නේ 15.2 cm (6 in) දිග Heaven Sent Brandy නම් chihuahua වර්ගයේ සුනඛයෙකි. ගිනස් පොතට ඇතුළත් වූ මේ සුනඛයා වාර්තා වූයේ ඇමෙරිකාවෙනි……

Read more

ඉදිරිපස ගාත්‍රා දෙකෙන් මීටර 5ක දුරක් වේගයෙන්ම දිවයමින් ගිනස් පොතට ඇතුළත් වූ සුනඛයා..

ඉදිරිපස ගාත්‍රා දෙකෙන් මීටර 5ක දුරක් වේගයෙන්ම දිවයමින් ගිනස් පොතට ඇතුළත් වූ සුනඛයා..

මේ ලෙස මීටර් 5ක් දුරක් ඉදිරිපස ගාත්‍රා වලින් පමණක් දිවයාමට මේ “Konjo” ට ගත වූයේ තත්පර 2.39ක් පමණි…..

Read more

මුලින් දකින විට මෙය සාමාන්‍ය නාන තටාකයක් ලෙස පේනේවි. නමුත් මේ තිබෙන්නේ ලෝකයේ ලොකුම නාන තටාකයයි..

1

මෙම Chile හි සාදා ඇති අති විශාල නාන තටාකය මිහිමත ඇති විශාලතම නාන තටාකය ලෙසින් ගිනස් පොතට ඇතුළත් වී ඇත……

Read more
1 2