තම ෆේස්බුක් පිටුවේ දැමූ පෝස්ට් එකකට උපහාසාත්මක කමෙන්ට් එකක් දැමූ පුද්ගලයෙකුට මාක් සකර්බර්ග්ගෙන් ලැබුණු හොදම පිළිතුර…

12

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් විසින් පසුගිය දිනෙක තම ෆෙස්බුක් පිටුවේ දැමූ පෝස්ට් එකකට ඔහුට අපහාස වන අයුරින් යම් කිසිවෙකු දැමූ කමෙන්ට් එකකට මාක් සකර්බර්ග් පිළිතුරු ලබා දී ඇත්තේ මේ ලෙසයි.

Read more

sirasa queen sirasa Man hunt The best costume designer අවසන් මහා තරඟය මේ මස 12 වන දා පැවැත්වේ..!

2

sirasa queen sirasa Man hunt The best costume designer තරඟාවලියේ අවසන් මහා තරඟය මේ මස 12 වන දින රත්මලාන Stein මැදිරි සංකීර්ණයේදී පැවැත්වේ. එදින රාත්‍රී 7.30 සිට සජීවීව සිරස ටී වී ඔස්සේ නරඔන්න ඔබ සැමට ආරාධනා..

Read more

පසුගිය දා උපත ලැබූ Facebook හි මීළඟ හිමිකාරිය හෙවත් Mark Zuckerbergගේ දියණිය Max 

max

මේ පසුගිය නොවැම්බරයේ උපත ලද Facebook හිමිකරු Mark Zuckerbergගේ දියණිය Max පිළිබඳවයි. ඇයගේ උපත කාරණා කොටගෙන Zuckerberg තම Facebook වලින් ලැබෙන ආදායමෙන් ඩොලර් බිලියන 45ක් විවිධ සමාජ සේවාමය කටයුතු සඳහා ප්‍රදානය කොට ඇත…..

Read more

Facebook හි නව  ‘Photo Magic’ පහසුකම මඟින් ඔබේ smartphone එකේ ඇති ඡායාරූප යහළුවන් අතට..

3

Facebook හි නවතම ‘Photo Magic’ පහසුකම මඟින් ඔබේ smartphone එකේ ගැලරිය scan කර එහි ඇති යහළුවන්ගේ ඡායාරූප face detection කිරීමෙන් ඔවුනට Messenger app එක හරහා යැවීමට දැන් හැකියාව ඇත……..

Read more

 ප්‍රවේසමෙන්!ඔබ Facebook හි පළ කරන post Google එකෙන් ඕනෑම කෙනෙක්ට සොයා ගැනීමට හැකියාව.. 

1

ඔබගේ Facebook ගිණුමේ ඔබ පළ කරන post වල ඇති ඡායාරූප හෝ වෙනත් ඕනෑම දෙයක් ඔබගේ Facebook මිතුරකු නොවන ලොව වටා සිටින ඕනෑම අයෙකුට නැරඹීමේ හැකියාව දැන් ඇත. මෙය ඔබගේ Facebook ගිණුමේ ආරක්ෂාවට ගැටළු ඇති කරවන්නක් විය හැක…

Read more

පච්චයක් නිසා පැය භාගයෙන් නැතිවුන Dream Job එක facebook post එක නිසා නැවත ලැබුන හැටි ..

fsdgfsdgsfgh

දීර්ඝ කාලයක් තිස්සේ රැකියාවක් අපේක්ෂාවෙන් සිට ලැබුණු රැකියාව පැය භාගයෙන් නැති උණොත්?ඒකත් ශරීරයේ කෙටූ පච්චයක් නිසා!කියවන්න…………

Read more

facebook ප්‍රධාන කාර්යාලයේ වීඩියෝවක් ප්‍රථම වරට නිකුත් වේ!

facebook  ප්‍රධාන කාර්යාලයේ වීඩියෝවක් ප්‍රථම වරට නිකුත් වේ!

මේ වීඩියෝව facebook ප්‍රධාන කාර්යාලයේ (headquarters) දර්ශණ රැගත් ප්‍රථම වීඩියෝවයි. ලෝකප්‍රසිද්ධ ආයතනයක් වුවත් සාමාන්‍ය කාර්යාලයක ස්වරූපය ගන්නා මේ ස්ථානයේ ප්‍රධානියාද අනෙකුත් සේවකයන් අතරම සිට වැඩකටයුතු කිරීම විශේෂත්වයකි…

Read more