බෞද්ධ භික්ෂූන් වහන්සේලා 1,130 නමක් මල් පෙති මතින් ගමන් කරමින් ලෝක වාර්තාවක් තබයි..

බෞද්ධ භික්ෂූන් වහන්සේලා  1,130 නමක් මල් පෙති මතින් ගමන් කරමින් ලෝක වාර්තාවක් තබයි..

මල් පෙති මතින් ගමන් කළ ලොව දිගුම චාරිකාව ලෙසින් ගිනස් වාර්තා පොතට ඇතුළත් වන මෙම වන්දනාව සිදු කරන ලද්දේ තායිලන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 1,130 නමක් විසිනි…..

Read more