අළුත් අත්දැකීමක් ගන්න බඩගින්නේ සිටින කොටින්ගේ කූඩුවට පැනපු පුද්ගලයෙකුට වුණ දේ (වීඩියෝ)..

1

කේබල් කාර් ආධාරයෙන් ඉහළ සිට සත්ව හැසිරීම් නිරීක්ෂණයට ඉඩ සළසා ඇති මෙම සත්ව උද්‍යානයේ කොටින්ගේ කූඩුවට පසුගිය දිනෙක 40 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස පැන ඇත. මේ අනපේක්ෂිත සිදු වීමෙන් හා හදිසියේ දුටු ආහාරයෙන් කුසගින්නේ සිටි කොටින් ඔහු වටා කැරකෙන්නට විය…..

Read more

Miss World 2015 කිරුළ ස්පාඤ්ඤයේ Mireia Lalaguna Royoට..

Newly crowned Miss World Mireia Lalaguna Royo from Spain, celebrates at the end of the 2015 Miss World Grand Final in Sanya in south China's Hainan province Saturday Dec. 19, 2015.  Spain's Mireia Lalaguna Royo was named the winner of the Miss World 2015 competition Saturday night in the southern Chinese island resort of Sanya, an event dogged by controversy over China's refusal to allow Canada's entrant to attend. (Chinatopix Via AP) CHINA OUT

පසුගියදා පැවති Miss World 2015 කිරුළ බාසිලෝනාවෙන් පැමිණි Mireia Lalaguna Royoට හිමි විය. 23න් හැවිරිදි ස්පාඤ්ඤ රූ රැජිණ ප්‍රථම ස්ථානය දිනා ගනිත්දී රුසියානු රූ රැජිණ දෙවන ස්ථානය ද, ඉන්දුනීසියානු රූ රැජිණ තෙවන ස්ථානය ද දිනා ගති….

Read more

චීනයේ මහා මාර්ගයේදී වාහන කිහිපයක් එකවර උඩපැනීමට පටන් ගැනීම නිසා සිදු වූ රිය අනතුර..

1

මේ අනතුර පසුගිය දිනෙක සිදු වූයේ චීනයේ මහා මාර්ගයකදීය. මෙයට හේතුව තවමත් අනාවරණය කරගෙන නොමැති බව සදහන්ය….

Read more

දිනපතා මත්පැන් ලීටර 2 බැගින් පානය කළ චීන ජාතිකයාට සිදු වූ දේ..

1

Hong Shu නම් චීන ජාතිකයා චීන මත්පැන් වර්ගයක් වූ bajiu නම් පානය දිනපතා ලීටර 2 බැගින් වසර 30ක් තිස්සේ පානය කිරීමෙන් මේ රෝගී තත්වයට මුහුණ පා ඇත…..

Read more

දුටුවන් මවිත කරමින් චීන අහසේ පා වූ නගරය!

cgc2

චීනයේ Foshan හි ඉහළ අහසේ දිස් වූ ‘පාවෙන නගරය‘ නගරයේ සිටි දහසකුත් දෙනා විමතියෙන් ගල් ගැස්වීමට සමත් විය…..නරඹන්න. වීඩියෝ සහිතයි..

Read more

චීනයේ ඇති වූ විශාල මුහුදු රළකින් වාහන හා ජනයා විශාල ප්‍රමාණයක් ගසාගෙන යයි!

චීනයේ ඇති වූ විශාල මුහුදු රළකින් වාහන හා ජනයා විශාල ප්‍රමාණයක් ගසාගෙන යයි!

චීනයේ Hangzhou, Zhejiang හි ඇති වූ විශාල මුහුදු රළකින් වාහන හා ජනයා විශාල ප්‍රමාණයක් ගසාගෙන ගොස් ඇත.

Read more

පෙර පාසලක දරුවන් විශාල ප්‍රමාණයක් උඩ තට්ටුවේ සිට පහළට විසිකරයි!

tumblr_inline_nury9cke401tv19na_500

චීනයේ පෙර පාසලක සිටි කුඩා දරුවන් විශාල සංඛාවක් මේ ලෙස බැල්කනියෙන් හා ජනේල වලින් එළියට විසි කරන ලදී……..

Read more

තාත්තාගේ පාස්පෝට් එක පුතාගේ චිත්‍ර පොත වූ නිසා සිදුවූ ඇබැද්දිය ..

passport-doodlemain

කුඩා දරුවන් හරිම දඟයි, ඒ වගේම හුරතල්. නමුත් මේ හුරතල් බවයි අම්මලාට තියන ආදරෙයි හුඟාක් වැඩි උණාම එයාලා කරන සමහරක් දේවල් නිසා දෙමව්පියන් අපහසුතාවයට පත් වී තිබෙන්නේ වරක් දෙවරක් නොවේ. මේත් ඒ වැනි සිද්ධියක්.

Read more