උතුරු කැලිෆෝනියාවේ ලැව්ගිනි!

55f56f07c46188f4768b4602

පසුගිය සෙනසුරාදා(12.09.2015) දින දහවල් උතුරු කැලිෆෝනියාවේ San Andreas ආසන්නයේ මෙම ලැව්ගින්න ඇති වී තිබෙනවා. අක්කර 50,000 පමණ භූමි භාගයක් පුරා පැතිර ගොස් තිබූ මේ ලැව් ගින්න හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් විනාශ වී ගොස් තිබේ.

Read more

රෝස පාට ඩොල්පින් කෙනෙක් සොයා ගැනේ!

Screen-Shot-2015-09-11-at-16.22.04-473x282

රෝස පාට ඩොල්පින් කෙනෙක් කී විටම සිහියට නැඟෙන්නේ අප කුඩා කළ කියවූ කතන්දර පොත්වල දැක තිබූ ඩොල්පින් කෙනෙක්වයි. එවැනි ඩොල්පින්ලා ඇත්තටම ඉන්නවා යැයි විශ්වාස කරන්නට කිසිවෙකුත් පෙළඹෙන්නේ නැත. නමුත් Captain Erik Rue, Calcasieu නදියේ සංචාරයක යෙදී සිටියදී මේ ආකාරයේ රෝස පාට ඩොල්පින් කෙනෙක් දැක තිබෙනවා.

Read more

වතුර මත ඇවිදීමට පුළුවන්!

වතුර මත ඇවිදීමට පුළුවන්!

වතුර මත ඇවිදිය හැකිද? පිළිතුර නැත යන්නයි. නමුත් මැලේෂියාවේ ක්වාලාලම්පූර් නුවර පිරිසක් වතුර මත ඇවිදීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබුණා. ඔවුන් වතුර මත ඇවිද්දා පමණක් නොව පාපන්දු සෙල්ලමි කිරීම, දිවීම හා බයිසිකල් පැදීම පවා කර තිබෙනවා. වීඩියෝ සහිතයි.

Read more

ලෝකයේ වැඩිම කාලයක් දුකින් දිවි ගෙවන පූසා …

Screen-Shot-2015-09-03-at-14.54.28

සාමාන්‍යයෙන් පූසන් යනු හුරතල්, දඟකාර හා නිතර කරදර කරන තාලේ සත්වයෙකි. මේ කියන පූසා දෙස බැලූ බැල්මටම පෙනී යන්නේ ලොව දුකෙන්ම සිටින පූසා ලෙසයි. විඩියෝ සහ පින්තූර සහිතයි!

Read more

නිව්යෝක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී අදට වසර 14ක් සපිරේ.

world_trade_center_9_11_wallpaper_by_jaksonstoker-d7cs6a5

ලෝක ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකයක් වන මෙය සිදුවී අද දිනට වසර 14ක් සපිරේ. මේ වෙනුවෙන් අද දිනයේදී විවිධ ආකාරයේ සැමරුම් පැවැත්වේ.

Read more

අයින්ස්ටයින් පැරදවූ 12 හැවිරිදි දැරිය!

einstein2

Lydia Sebastian නමැති බ්‍රිතාන්‍ය ජාතික දැරිය Mensa මඟින් පවත්වනු ලබන Cattell III B paper නම් පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලෙස ලකුණු 162ක් ලබාගැනීමෙන් Einstein හා Hawking අභිබවා ගොස් තිබෙනවා.

Read more

Miracle Mike, හිස රහිතව මාස 18ක් ජීවත් වූ කුකුළා!

_85456544_mike_headless_getty976

මෙම කුකුළාට Miracle Mike යන නම ලැබී ඇත්තේ ඔහුට සිදවූ ආශ්චර්යමත් සිදුවීම නිසාය. ඒ Mike හිස නොමැතිව මාස 18ක් කිසිඳු ප්‍රශ්නයකින් තොරව ජීවත් වීමයි. පින්තූර සහිතයි!

Read more

ලොව දෙවෙනියට දිගම නගර නාමය සජීවී වැඩසටහනකදී නිවැරදිව ඉදිරිපත් කරයි.

ලොව දෙවෙනියට දිගම නගර නාමය සජීවී වැඩසටහනකදී නිවැරදිව ඉදිරිපත් කරයි.

Liam Dutton යුරෝපයේ දීර්ඝතම නගර නාමය වන Llanfairpwllgwyngyllgogerychwyrndrobwlll­lantysiliogogogoch යන්න සජීවී ඉදිරිපත් කිරීමකදී කිසිඳු වැරදීමකින් හෝ ප්‍රමාද වීමකින් තොරව කියා තිබෙනවා.

Read more

ඩිස්නිලන්තයේ ඔබ නොදන්නා අපූරු නීති

princesses-and-characters-300x240

ඩිස්නිලන්තය නැරඹීමට එන්නෙක් ඔවුන්ගෙන් පැනයක් ඇසුවහොත් කිසිම දවසක ‘I don’t know’ කීම ඔවුන්ට තහනම්. ප්‍රශ්ණ වලට පිළිතුරු දීම සඳහා ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දී තිබෙනවා.

Read more

වැටි වැටි නැටීම!

1857-300x169

එදින අධික වැසි සහිත දිනයක් වූ බැවින් වේදිකාව ලිස්සනසුළු විය. මෙම කණ්ඩායමේ ශිල්පිණියක් වන Yuju නමැත්තිය එම ඉදිරිපත්කිරීම අතරතුර 8 වතාවක් වේදිකාව මත ඇද වැටී තිබෙනවා. …..

Read more

නව නිපයුම්

නව නිපයුම්

සෞදි ආරාබියානු තරුණයන් දෙදෙනෙක් කාන්තාරයේ් විනෝද වීම සදහා යොදා ගත් ඉතා අසාමාන්‍ය උපක්‍රමයක් Source – ADVEXON

Read more
1 23 24 25