ගිනස් පොතට ඇතුළත් වූ ලොව විශාලතම සතුන්….

ගිනස් පොතට ඇතුළත් වූ ලොව විශාලතම සතුන්….

මේ සිටින්නේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ලොව විශාලතම සත්වයින් කිහිප දෙනෙකි. මෙහි ලොව විශාලතම එළදෙන, ගොළුබෙල්ලා, ඇතුළු සත්වයින් කිහිප දෙනෙකුම ඇතුළත් වේ. නරඹන්න…..

Read more

දැනට ජීවත් වන ලොව කුඩාම සුනඛයා..

Heaven Sent Brandy,

දැනට ලොව ජීවත්ව සිටින කුඩාම සුනඛයා වන්නේ 15.2 cm (6 in) දිග Heaven Sent Brandy නම් chihuahua වර්ගයේ සුනඛයෙකි. ගිනස් පොතට ඇතුළත් වූ මේ සුනඛයා වාර්තා වූයේ ඇමෙරිකාවෙනි……

Read more

ඉදිරිපස ගාත්‍රා දෙකෙන් මීටර 5ක දුරක් වේගයෙන්ම දිවයමින් ගිනස් පොතට ඇතුළත් වූ සුනඛයා..

ඉදිරිපස ගාත්‍රා දෙකෙන් මීටර 5ක දුරක් වේගයෙන්ම දිවයමින් ගිනස් පොතට ඇතුළත් වූ සුනඛයා..

මේ ලෙස මීටර් 5ක් දුරක් ඉදිරිපස ගාත්‍රා වලින් පමණක් දිවයාමට මේ “Konjo” ට ගත වූයේ තත්පර 2.39ක් පමණි…..

Read more

මිහිතලයේ කොතැනකින්වත් සොයාගත නොහැකි මේ සතුන් හඳුනනවාද?

ave5

මේ සතුන් කුමන වර්ගයට අයත් ද? ඔබ මේ සතුන් දැක තිබේද? අමුතු ආකාරයේ අත්භූත සතුන් පිරිසක් මේ ලිපියෙන් ගෙන ඒ. බලන්න. 5 වන රූපයේ සත්වයා නම් බලන්නට වටින සත්වයෙකි………

Read more

ඡායාරූප ශිල්පීන් ඉන්නේ මිනිස් ලෝකයේ පමණක් නොවේ. මේ ඉන්නේ සත්ව ලෝකයේ ඡායාරූප ශිල්පීන්. 

8

කැමරාවක් අතට ලැබුණු සත්ව ලෝකයේ කට්ටිය ඒකෙන් ඡායාරූප ශිල්පීන් වුනේ මෙහෙමයි. 7 වෙනි ඡායාරූපයේ නම් ඉන්නේ දක්ෂ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වගෙයි. නරඹන්න……

Read more

නයෙකු ලවා දෂ්ට කරවාගෙන දිවි නසාගත් තරුණයාගේ මරණය සිදු වූ ආකාරය දැක්වෙන වීඩියෝව..

නයෙකු ලවා දෂ්ට කරවාගෙන දිවි නසාගත් තරුණයාගේ මරණය සිදු වූ ආකාරය දැක්වෙන වීඩියෝව..

ටෙක්සාස් හි විසූ තරුණයෙක් වූ 18 වියැති Grant Thompson පසුගිය දා ඔහුගේ සුරතලයට ඇතිකළ නාගයා ලවා කිහිප වතාවක් දෂ්ට කරවාගෙන දිවිනසාගෙන ඇත (වීඩියෝව නරඹන්න)…….

Read more

තාලෙට නටන්නට සහායකයෙකුද සොයා ගත් අපූරු බකමූණු පැටියා!

maxresdefault

මේ ඉන්නේ Oakley පුංචි බකමූණු පැටියෙක්. මේ සුරතල් බකමූණු පැටියා නිවසට ෙගන ආ තවත් සෙල්ලම් බකමූණු පැටියෙකුත් නටන තාලයට නර්තනයේ යෙදෙන අයුරු මේ වීඩියෝවෙන් දැක්වේ….

Read more

බියගුලු පුසෝ

බියගුලු පුසෝ

බළලා යනු සමාන්‍යයෙන් මීයන් සහ කුරුල්ලන් බියටපත් කිරීමට සමත්කම් දක්වන සතෙක් වුවත් පක්ෂීන්ට සහ මීයන්ටද බියෙන් ජීවත් වන බළලුන්ද සිටින බවට උදාහරණ සපයන මෙම වීඩියෝව මදක් නරඹන්න.

Read more