Sirasa Queen, Man Hunt හා Best Costume Designer අවසන් මහා තරගය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ..

 

Sirasa Queen, Man Hunt හා Best Costume Designer අවසන් මහා තරගය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පසුගිය 12 වන දා පැවැත්විය.

මෙහිදී Sirasa Queen කිරුළ දිනාගනු ලැබුවේ නෙතලි තත්සරා යි.

Man Hunt ලෙස තේරී පත් වූයේ යාෂ් මිහිරාන් ය.

එමෙන්ම Best Costume Designer බවට පත් වූයේ අයේෂා අබේවර්ධන යි.

(Visited 288 times, 1 visits today)