selfie stick එකෙන් සොරු සමඟ සටන් වදින්නේ මෙහෙමයි!

selfie stick එක සාමාන්‍යෙයන් භාවිතා කරන්නේ selfie ෆොටෝස් ගන්නයි. නමුත් selfie stick එකෙන් ජීවිතාරක්ෂාව ලබා ගන්නත් පුළුවන්. මේක ලෝකෙට හඳුන්වා දුන්නේ මොස්කව් හි         M-PROFI නම් මාෂල් ආට් මධ්‍යස්ථානයක් මඟිනුයි. ඔවුන් පවසන්නේ මෙය හඳුන්වා දීමට තීරණය කළේ එරටට පැමිණෙන විදේශීය සංචාරකයන් හට ඔවුන්ගේ  selfie stick  එකට සම්බන්ධකොට ඇති smartphone  සොරුන්ගෙන් බේරා ගැනීම සඳහා “Monopod Fighting” ක්‍රමය ඉගැන්වීමට සිදු වී ඇති නිසා ය. එනිසා ඔවුන් selfie stick ආයුධයක් ලෙස භාවිතා කිරීමට උගැන්වීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම පන්ති සඳහා සහභාගී වීමට සෑම විටකම දැඩි තදබදයක් ඇති බව සඳහන් වේ.

1170 1

(Visited 190 times, 1 visits today)