Omega3 මේද අම්ලයෙන් ශරීරයට ලැබෙන්නේ මොනවාද?

අසංතෘප්ත මේද අම්ලයක් වන Omega3  සාමාන්‍යෙයන් ලැබෙන්නේ මාළු වර්ග වලිනි. ශරීරයට ඉතා හිතකර මේද අම්ල වර්ගයක් වන Omega3  වලින් සැලසෙන වාසි මේ ලිපියෙන් ගෙන ඒ.

01. මානසික පීඩනය අවම කරවයි.

අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ Omega3  මේද අම්ලය මඟින් මානසික පීඩනය අවම කරවන බවයි. මොළයේ ක්‍රියාකාරීත්වයට Omega3  මේද අම්ලය බලපායි.

1

02. මොළයේ වර්ධනයට දායක වේ.

Omega-3 මේද අම්ලය වැඩිහිටියන්ගේ පමණක් නොව කළල අවස්ථාවේ සිට ම මොළය වර්ධනයට දායක වේ.

2

03. හෘදයේ නීරෝගීතාවයට

Omega-3 මේද අම්ලයේ වැදගත්ම වාසිය වන්නේ හෘදයේ නීරෝගීතාවය රැක ගැනීමයි. මෙමඟින් අධික රුධිර පීඩනය අවම කරවයි.

3

 

 

04. ආතරයිටීස් රෝගයට ප්‍රතිකාරයකි.

Omega-3 මේද අම්ලය මඟින් හන්දිපත් වේදනාවන් සමනය කරවයි.

4

 

05. පිළිකා මර්ධනය

Omega-3 මේද අම්ලය මඟින් විවිධ ආකාරයේ පිළිකා මර්ධනය කරවයි.

5

 

(Visited 914 times, 1 visits today)