Miss International Queen තරඟයේ ජයග්‍රාහිකාව උපතින් පිරිමියෙක්?

Miss International Queen තරඟයට සහභාගී වීමට ලිංග විපර්යාසයට ලක්වූ තරුණියන් රටවල් 17කින් තායිලන්තයට පැමිණ ඇත. මේ අතරින් 29 හැවිරිදි පිලිපීන ජාතික Trixie Maristela,  Miss International Queen ලෙස කිරුළු පැළඳීය. මේ තරඟයට සහබාගී වීමට හේතුව වශයෙන් ඇය දක්වා ඇත්තේ ලිංග විපර්යාසයන්ට ලක්වූවන් වෙනුවෙන් කරනා මේ කාර්යයේ කොටස්කරුවකු වීමට ඇය තුළ ඇති වූ කැමැත්තයි.

මෙම තරඟයේ දෙවන ස්ථානය බ්‍රසීල ජාතික Valesca Dominik Ferraz හිමි කරගත් අතර තෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ තායිලන්ත ජාතික Sopida Siriwattananukoon විසිනි.

Trixie Maristela විසින් Miss Gay Manila තරඟයේද ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

7

1 2 3 4 5 6 8 9 10 11

(Visited 292 times, 1 visits today)