ISIS video වලට Anonymous ගේ ප්‍රහාරය සිදුවන හැටි.

Rcik1

ISIS ත්‍රස්තයන්ට එරෙහිව Anonymous නම් hacker group එක දැන් තවත් වෙනස් ක්‍රමයක් යොදාගන්නයි යන්නේ. මේ ක්‍රමය අලුත් දෙයක් නොවෙයි. මීට අවුරුදු 4කට පමණ පෙර youtube වල ලිංගිකත්වය හුවා දක්වන video සඳහා මෙම ක්‍රමය යොදාගෙන තිබුනා. එනම්, කිසිවෙකු අනවශ්‍ය ආකාරයට දෙයක් සොයන්නේ නම් එය ඉක්මනින් ලබා ගත හැකියි. නමුත් එය play කරන විට නැරඹීමට හැකිවන්නේ “Rick Astley ගේ  Never Gonna Give You Up නමැති 80 දශකයේ ජනප්‍රිය වූ ගීතයයි.

දැන් Anonymous කන්ඩායම ISIS ට එරෙහිව යොදා ගැනීමට යන්නේත් මෙම ක්‍රමයමයි. ISIS ගේ video වෙනුවට මින් ඉදිරියේදී ඔබට  Never Gonna Give You Up නමැති ගීතය දැක ගැනීමට හැකිවේවි.

මේ ඒ Rick Astley ගේ  Never Gonna Give You Up නමැති 80 දශකයේ ජනප්‍රිය වූ ගීතයයි.

https://www.youtube.com/watch?v=dQw4w9WgXcQ

(Visited 190 times, 1 visits today)