GT3 Cup තරඟය අතරතුර කාරය භයානක ලෙස අනතුරට ලක්වීමෙන් පසුත් දිවි ගලවාගත් තරුණයා!

Formula 1 යනු අතිශය භයානක ක්‍රීඩාවක් ලෙස හැඳින්වේ. පසුගිය දශක කීපයක් මුළුුල්ලේම මේ ක්‍රීඩාවේ හානිකර අනතුරු අවම කරගැනීම පිණිස දැඩි ආරක්ෂිත පරීක්ෂා හා විශේෂාංග භාවිතා කරමින් පවතී. මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ අවුරුදු 17ක් වයසැති  GT3 පදවන්නෙක් වන Pedro Piquet පැදවූ  කාරය දරුණු ලෙස අනතුරට ලක්වන ආකාරයයි. මෙහි විශේෂත්වය වන්නේ කාරය භයානක ලෙස 9 වතාවක් පෙරළීමෙන් පසුවත් රියදුරුට කිසිඳු බරපතල තුවාලයක් සිදු නොවීමයි. මේ Pedro Piquet හිටපු  Formula 1 පදවන්නෙකු වූ Nelson Piquetගේ පුත්‍රයා යි.

https://youtu.be/eeQlTP8hF8s

(Visited 296 times, 1 visits today)