Facebook වලට දෙන අළුත් button එක Dislike button එකක් නොවේ!

ඉහත ලිපියකින් කියූ Facebook  Dislike button එක ඇත්තෙන්ම Dislike button එකක් නොවන බවත් එය අදාල post එක පිළිබඳ අපගේ හැඟීම(feeling) ප්‍රකාශ කළ හැකි ආකාරයේ button එකක් බවත් Mark Zuckerberg අද දින ප්‍රකාශ කර තිබේ. උදාහරණයක් ලෙස මෙමඟින් යම් ඛේදවාචකයක් පිළිබඳ වූ post එකකට ශෝකය පළ කරමින් ප්‍රතිචාර දැක්විය හැක.

https://vimeo.com/139401042

dislike

Resource – techcrunch.com

 

(Visited 126 times, 1 visits today)