facebook ප්‍රධාන කාර්යාලයේ වීඩියෝවක් ප්‍රථම වරට නිකුත් වේ!

මේ වීඩියෝව facebook  ප්‍රධාන කාර්යාලයේ (headquarters) දර්ශණ රැගත් ප්‍රථම වීඩියෝවයි. මෙය ඉදිරිපත් කරන්නේ එහි හිමිකරු වන Mark Zuckerberg විසින්ය. facebook  හි දෛනික වැඩ කටයුතු කෙරෙන ස්ථානය -ඔහු මෙහිදී විස්තර කරනවා. ඔහු පවසන අන්දමට ඔහු මේ කාර්යාලය නිර්මාණය කර ඇත්තේ ඉතාමත් විවෘත හා සේවකයින්ට නිදහසේ වැඩ කිරීමට පහසු වන ආකාරයටයි.

ඔහු මේ වීඩියෝවේදී තමන්ගේ වැඩ කරන ස්ථානය පෙන්වා දෙනවා. එය ඉතාම සාමාන්‍ය වැඩ මේසයකි. තමන්ට කියා වෙනමම කාමරයක් වෙන්කර නොගෙන අනෙක් සේවකයින් අතරම ඔහු තම ස්ථානය වෙන් කරගෙන ඇත. මේ සා විශාල ලොකප්‍රසිද්ධ ආයතනයක වැඩකටයුතු කෙරෙන්නේ මේ ආකාරයේ පරිසරයක් තුළ වීම ඇගයිය යුත්තකි.

https://youtu.be/HlhKNTtpMXk

facebook-300x225

Resource – youtube

(Visited 338 times, 1 visits today)