cut/copy pasteහි පියා

blog_22_09_15_1

cut/copy paste ක්‍රමය නොමැතිවූවානම් බොහෝ පරිඝණක වැඩසටහන් ඔබට දැනට පවතින තත්වයට වඩා අපහසු, අප්‍රසන්න සහ වෙලාව ගතවන ක්‍රියාවලියක් වනු ඇත.මෙම ආකර්ෂනීය cut copy paste ක්‍රමය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ඇමරිකානු පරිඝණක විද්‍යාඥයකු වන Larry Teslerහටයි දශක 50 වැඩි කාලයක් තිස්සේ පරිඝණක ක්ෂේත්‍රයේ රැදී සිටින Larry Tesler, Xerox PARC, Apple, Amazon, සහ Yahoo! වැනි ලොව ප්‍රචලිත පරිඝණක සමාගම් රැසක ඉහල තනතුරු හොබවා තිබේ.

(Visited 64 times, 1 visits today)