CIA අධ්‍යක්ෂක John Brennan ගේ email ගිණුම hack කළ සිසුවා ප්‍රසිද්ධියේ කතා කරයි!

පසුගිය දිනෙක CIA  අධ්‍යක්ෂක John Brennan මහතාගේ email ගිණුම hack කළ උසස් පාසල් සිසුවා ඒ පිළිබඳ CNN වෙත  පාපෝච්ඡාරනයක් සිදු කොට තිබේ. එහිදී ඔහු hack කිරීම සිදුකළ ආකාරයේ පියවරද මෙහිදී  සඳහන් කොට තිබේ. මේ ඔහුගේ හඬ ඇතුළත් වීඩියෝවයි. ඔහු මේ ලෙස සොරකම් කළ වැදගත් ලිපි පිළිබඳ සමාජ ජාල වෙබ් අඩවි වල පළ කිරීමත් සමඟ මේ පිළිබඳ පුවත් පැතිරෙන්නට විය.

INTERNATIONALLY:MAN WHO HACKED CIA FILES TALKS TO CNN ABOUT ITA hacker who allegedly breached the personal emails of CIA Director John Brennan and Homeland Security Secy. Jeh Johnson speaks to CNN.

Posted by CNC3 Television on Tuesday, October 20, 2015

_86211501_brennan_976ap

මේ ඔහු ඒ පිළිබඳ සමාජ ජාල වෙබ් අඩවි වල පළ කළ සමහරක් වේ.

screen-shot-2015-10-19-at-4-01-25-pm

screen-shot-2015-10-19-at-4-00-52-pm

(Visited 139 times, 1 visits today)