මේ මාර්ග වල රිය පදවන්න ඔබ කැමතිද? මාරාන්තික මාර්ග කිහිපයක්.. (වීඩියෝ)

55

මේ ලෝකයේ ඇති මාරාන්තික මාර්ගයන් කිහිපයක්. මේවායේ රිය පැදවීමේදී සිදු වන අනතුරු ප්‍රමාණය ඉතා ඉහළයි……..

Read more

නාන තටාකය අසළදී තම ප්‍රියතම ගීතය වාදනය වූ විට ඉන්න තැන පවා අමතක වී දක්වපු ලස්සන ප්‍රතිචාරය ..

23

මේ වීඩියෝවේ ඉන්න පිරිමි ළමයාට තමන්ගේ ප්‍රියතම ගීය වාදනය වනවා ඇසුණේ නාන තටාකයක් අසළදී යි. ඉතින් මේකෙන් සතුටට පත් වූ මේ කෙනාගේ ප්‍රතිචාරය හරිම ලස්සනයි. නරඹන්න………

Read more

ගොඩබිම ඇවිදීමට හා ජීවත්වීමට හැකි අප්‍රිකානු Polypterus මත්ස්‍යයා..

hqdefault

මේ Polypterus නම් මත්ස්‍යය විශේෂය සොයා ගෙන ඇත්තේ අප්‍රිකාවෙනි. වාතය හොඳින් ආශ්වාස කිරීමේ හැකියාවත් පොළවේ ඇවිද යාමට ඇති හැකියාවත් මේ මත්ස්‍යයන්ගේ විශේෂත්වය වේ……

Read more

ධාවනය වන දුම්රියට මැදි වූ තරුණයා!

7

අධික වේගයෙන් ධාවනය වූ දුම්රියකට මැදි වූ තරුණයෙකුට අත් වූ ඉරණම මේ වීඩියෝවේ සටහන් වී ඇත. මෙය සංස්කරණය නොකළ වීඩියෝවකි. සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින්න….

Read more

විවිධ වර්ගයේ පළතුරු 40ක් එකවර හැදෙන ගසක්..

tree

මේ ඉතා වර්ණවත් ගසේ විවධ වර්ගයන්ට අයත් පළතුරු 40ක් සෑදේ. මේ ගස අතීතයේ තිබූ “chip grafting” තාක්ෂණය උපයෝගී කොටගෙන මේ ලෙස වර්ග 40කින් ඵල සෑදීමට වැඩිදියුණු කර ඇත…..

Read more

වැඩිම දියමන්ති ගණනක් සහිත මුදුව ලෙසින් ගිනස් පොතට ගිය  “Peacock Ring”..

2

දියමන්ති 3,827ක් යොදාගෙන නිමකළ “Peacock Ring” නම් මේ මුදුව දළ වශයෙන් 50.42 gක බරකින් යුතු වේ. මෙය £1,778,879 ($270,000) ක වටිනාකමකින් යුතු වේ……

Read more

චීනයේ මහා මාර්ගයේදී වාහන කිහිපයක් එකවර උඩපැනීමට පටන් ගැනීම නිසා සිදු වූ රිය අනතුර..

1

මේ අනතුර පසුගිය දිනෙක සිදු වූයේ චීනයේ මහා මාර්ගයකදීය. මෙයට හේතුව තවමත් අනාවරණය කරගෙන නොමැති බව සදහන්ය….

Read more

අමුතු විදියේ ටොනේඩෝවක්. Fire Tornado !

maxresdefault

මේ ටොනොඩෝව ඇත්තටම ස්වාභාවිකව ඇති වූවක් නොවේ. මෙය The SlowMo guys කණ්ඩායම සිදුකළ ව්‍යාපෘතියකි. පුංචි ගිනි ගොඩක් දල්වා එය විදුලි පංකා වලින් වට කොට මෙම ටොනේඩෝව ඇති කර ඇත.

Read more

ලෝකයේ දිගම බයිසිකලය..

ලෝකයේ දිගම බයිසිකලය..

මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ ගිනස් පොතට ඇතුළත් වූ ලෝකයේ දිගම බයිසිකලයයි. නෙදර්ලන්තයේ Mijl Van Mares Werkploeg හි සාමාජිකයින් විසින් නිපදවා ඇති මේ බයිසිකලය දිගින් 35.79 m (අඩි 117යි අඟල් 5ක්) වේ…..

Read more

ඔබාමා සහ බබාලා

ඔබාමා සහ බබාලා

වත්මන් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉතා සිත්ගාන්නා ලෙස සමාන්‍ය ජනතාව සමග ගනුදෙනු කරන පුද්ගලයෙකු වන අතර කුඩා ලමුන්ගේ සිත් ඇදගැනීමට විශේෂ හැකියාවක් ඔහු සතුව ඇත.

Read more

ඔබට වේදනාකාරී මතකයක් මතකයෙන් මකා දැමීමට අවශ්‍යද? ඒ සඳහා විද්‍යාවෙන් පිළිතුරක්

5

මෑතකදී MIT පර්යේෂකයන් විසින් මතකයන් ගබඩා කර තබාගන්නා මොළයේ අැති විශේෂ සෛල වර්ගය වෙන්කර හඳුනාගෙන ඇත….

Read more

සිම්බාබ්වේදී පැවති Mister Ugly තරඟාවලියේ ජයග්‍රාහකයා එම කිරුළ දැරීමට කඩවසම් වැඩි බවට චෝදනා..

1

පසුගිය දිනක සිමිබාබ්වේ දී පැවති Mister Ugly තරඟාවලියේ ජයග්‍රාහකයා වූ Mison Sere එම කිරුළ දැරීමට තරම් අවලස්සන නොවන බවට චෝදනා නරඹන්නන්ගෙන් ඉදිරිපත් වී ඇත……

Read more

පොළව ආශ්වාස ප්‍රාශ්වාස කරන බව සනාථ කෙරෙන බවට පැවසෙන වීඩියෝවක්..

TB-1024x768

පොළව හුස්ම ගන්නා බවට ඔප්පු කෙරෙන බව පැවසෙන මෙම වීඩියෝ පටය කැනඩාවේ Nova Scotia හි Brian Nuttall නම් පුද්ගලයෙකු විසින් රූපගත කොට ඇත………

Read more
1 2 3 4 5 15