ගිනස් පොතට ඇතුළත් වූ ලොව විශාලතම සතුන්….

ගිනස් පොතට ඇතුළත් වූ ලොව විශාලතම සතුන්….

මේ සිටින්නේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ලොව විශාලතම සත්වයින් කිහිප දෙනෙකි. මෙහි ලොව විශාලතම එළදෙන, ගොළුබෙල්ලා, ඇතුළු සත්වයින් කිහිප දෙනෙකුම ඇතුළත් වේ. නරඹන්න…..

Read more

අළුත් අත්දැකීමක් ගන්න බඩගින්නේ සිටින කොටින්ගේ කූඩුවට පැනපු පුද්ගලයෙකුට වුණ දේ (වීඩියෝ)..

1

කේබල් කාර් ආධාරයෙන් ඉහළ සිට සත්ව හැසිරීම් නිරීක්ෂණයට ඉඩ සළසා ඇති මෙම සත්ව උද්‍යානයේ කොටින්ගේ කූඩුවට පසුගිය දිනෙක 40 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස පැන ඇත. මේ අනපේක්ෂිත සිදු වීමෙන් හා හදිසියේ දුටු ආහාරයෙන් කුසගින්නේ සිටි කොටින් ඔහු වටා කැරකෙන්නට විය…..

Read more

විශ්ව රූ රැජින ප්‍රකාෂයට  පත් කිරීමේදී සිදු වූ වැරදීමෙන් ලොවම කැළ‍ඹේ..

1

2015 විශ්ව රූ රැජින ප්‍රකාෂයට පත් කිරීමේදී එහි නිවේදකයා විසින් 2015 විශ්ව රූ රැජින ලෙස කොළොම්බියානු රූ රැජින ප්‍රකාෂයට පත් කළත් කිරුළු පැළඳීමෙන් ද අනතුරුව ඔහු නැවතත් වේදිකාවට පැමිණ තමාට වැරදීමක් සිදුවූ බව කියමින් විශ්ව රූ රැජිණ කිරුළ හිමි වන්නේ පිලිපීන රූ රැජිණ බව ප්‍රකාශ කළේය..

Read more

Miss World 2015 කිරුළ ස්පාඤ්ඤයේ Mireia Lalaguna Royoට..

Newly crowned Miss World Mireia Lalaguna Royo from Spain, celebrates at the end of the 2015 Miss World Grand Final in Sanya in south China's Hainan province Saturday Dec. 19, 2015.  Spain's Mireia Lalaguna Royo was named the winner of the Miss World 2015 competition Saturday night in the southern Chinese island resort of Sanya, an event dogged by controversy over China's refusal to allow Canada's entrant to attend. (Chinatopix Via AP) CHINA OUT

පසුගියදා පැවති Miss World 2015 කිරුළ බාසිලෝනාවෙන් පැමිණි Mireia Lalaguna Royoට හිමි විය. 23න් හැවිරිදි ස්පාඤ්ඤ රූ රැජිණ ප්‍රථම ස්ථානය දිනා ගනිත්දී රුසියානු රූ රැජිණ දෙවන ස්ථානය ද, ඉන්දුනීසියානු රූ රැජිණ තෙවන ස්ථානය ද දිනා ගති….

Read more

කැමරා වලට හසුවුනු වීර ක්‍රියා 10 ක් (video)

කැමරා වලට හසුවුනු වීර ක්‍රියා 10 ක් (video)

එකිනෙකාට උදව් කිරීම, තවත් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම, කරදරයකට වැටුන කෙනෙකු බේරා ගැනීම යනු මිනිසා ට ආවේනික පුරුද්දකි. මේ වීඩියෝවේ…

Read more

චීනයෙන් හමු  ලොව පැරණිතම සත්වයා..

1143

මේ සත්වයා හමු වී ඇත්තේ චීනයේ Chongqing දිස්ත්‍රික්කයෙනි. මේ සත්වයා මීටර 1.3ක දිගින් යුක්තය. මෙම අමුතු පෙනුමැති සත්වයා එම පළාතේ ගුහාවක් තුළින් Wang Yong නම් ධීවරයෙකු විසින් සොයාගෙන ඇත…….

Read more

තම පුතාව රෙදි සෝදන මැෂිම තුළට දමා වැසූ මාපියන් (වීඩියෝ)..

තම පුතාව රෙදි සෝදන මැෂිම තුළට දමා වැසූ මාපියන් (වීඩියෝ)..

මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ කුඩා ළමයෙක් රෙදි සෝදන මැෂිමක් තුළට දැමීමෙන් පසු සිදු වූ සිදුවීමකි. එක්වරම දරුවා එතුළ සිර වී වියළනය ක්‍රියාත්මක වී කැරකෙන්නට පටන් ගත් විට ඉතා අසීරු උත්සාහයක් දරා දරුවා පිටතට ගන්නා ආකාරය යි…..

Read more

ඉදිරිපස ගාත්‍රා දෙකෙන් මීටර 5ක දුරක් වේගයෙන්ම දිවයමින් ගිනස් පොතට ඇතුළත් වූ සුනඛයා..

ඉදිරිපස ගාත්‍රා දෙකෙන් මීටර 5ක දුරක් වේගයෙන්ම දිවයමින් ගිනස් පොතට ඇතුළත් වූ සුනඛයා..

මේ ලෙස මීටර් 5ක් දුරක් ඉදිරිපස ගාත්‍රා වලින් පමණක් දිවයාමට මේ “Konjo” ට ගත වූයේ තත්පර 2.39ක් පමණි…..

Read more

මුලින් දකින විට මෙය සාමාන්‍ය නාන තටාකයක් ලෙස පේනේවි. නමුත් මේ තිබෙන්නේ ලෝකයේ ලොකුම නාන තටාකයයි..

1

මෙම Chile හි සාදා ඇති අති විශාල නාන තටාකය මිහිමත ඇති විශාලතම නාන තටාකය ලෙසින් ගිනස් පොතට ඇතුළත් වී ඇත……

Read more

දැනට සිටින ලොව දිගම කණ් දෙක ඇති සුනඛයා..

11

ගිනස් වාර්තාවන්ට අනුව ලොව දිගින් වැඩිම කණ් දෙක ඇති සුනඛයා ලෙස සළකන්නේ Coonhound වර්ගයේ Harbor නම් සුනඛයායි. මිනුම් වාර්තාවන්ට අනුව Harbor වම් හා දකුණු කණ පිළිවෙලින් 31.1 cm (12.25 in) හා 34.3 cm (13.5 in) ක් වේ.(වීඩියෝ)…..

Read more

මැජික් එකක් දුටු ඔරංඔටංගේ අපූරු ප්‍රතිචාරය..

download

මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ සත්ව උද්‍යානයක සිටි ඔරංඔටං කෙනෙකුට නරඹන්නෙක් මැජික් එකක් පෙන්වූ විට එයට එම සත්වයා දැක් වූ හාස්‍යජනක ප්‍රතිචාරයයි. නරඹන්න….

Read more

ගිනස් පොතේ නම ලියැවුණු ලොව විශාලම කිඹුලා..

841717

Cassius ඕස්ට්‍රේලියානු කිඹුලා (Crocodylus porosus) 5.48 m (අඩි 17′ 11.75 ) ක දිගකින් යුතු ලොව විශාලතම කිඹුලා ලෙස ගිනස් පොතට ඇතුළත් වී ඇත…..

Read more

නාන කාමරයේ කණ්ණාඩිය කාන්තාවක් බය කළ අන්දම(වීඩියෝ)..

නාන කාමරයේ කණ්ණාඩිය කාන්තාවක් බය කළ අන්දම(වීඩියෝ)..

නාන කාමරයේ සවි කොට තිබූ කණ්ණාඩියකින් තම ප්‍රතිබිම්භය බැලීමට ගිය කාන්තාවක් බිය වූ ආකාරය දැක්වෙන වීඩියෝවකි…..

Read more

රුසියාවේ අයිස් හොකී තරගයක් අතරතුර දී ක්‍රීඩකයෙකුගේ උගුර කැපී යාමෙන් සිදු වූ බරපතල අනතුර(වීඩියෝ)..

1

මේ රුසියාවේ පැවති Continental Hockey League තරගාවලිය අතරතුර ක්‍රීඩක Vital Sitnikovට සිදු වූ අනතුරකි. ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු ලිස්සා වැටීමේදී ඔහුගේ පාදය Sitnikovගේ උගුරේ වැදී මේ අනතුර සිදු විය…….

Read more
1 2 3 4 15