පෘතුවියේ හැර ජලය තිබෙන තවත් තැනක්

අගහරු මතු පිට ජලය පවතින බවට තමන්ට තහවුරු කල හැකි බව පසුගිය සදුදා දිනයේ නාසා ආයතනයේ ග්‍රහලෝක විද්‍යාව සම්බන්ධ අංශය විසින් නිවේදනය කරන ලදී. තවදුරටත් අදහස් දක්වමින් එම විද්‍යාඥයින් කන්ඩායම පවසා සිටියේ මීට වසර බිලියන කිපයකට ඉහත අගහරු මත විල් සහ සාගර පවතින්නට ඇති බව තමන් විසින් අනුමාන කරන බවයි. දැනට සොයාගෙන ඇති අන්දමට අගහරු මත ජලය ද්‍රව වශයෙන් ඉතා කුඩා ප්‍රමානවලින් පවතින බවට ජයාරූප මගින් සධක ලැබී අතර 2020දී පමන මෙම ප්‍රදේශ වඩා පුලුල් ලෙස ගවේශනය කිරීම සදහා අභ්‍යාවකාශ යානයක් යැවීමට තමන් බලාපොරොත්තුවන බව නාසා ආයතනය තවදුරටත් මෙම නිවදෙනය මගින් පවසා සිටී.

Read more

cut/copy pasteහි පියා

blog_22_09_15_1

cut/copy paste ක්‍රමය නොමැතිවූවානම් බොහෝ පරිඝණක වැඩසටහන් ඔබට දැනට පවතින තත්වයට වඩා අපහසු, අප්‍රසන්න සහ වෙලාව ගතවන ක්‍රියාවලියක් වනු ඇත.

Read more

ඔබගේ නිවසේ පෙනුම පරණයිද? අත්හදා බලන්න මේ ක්‍රම කීපය. අසල්වැසියන් පුදුම වේවි!

download

අඳුරු වී ඇති නිවසේ ඉදිරිපස ජනේල මල් වලින් වර්ණ ගන්වා ගන්න. පුංචි පුංචි ක්‍රම මඟින් ගෙවත්ත පිළිවෙල කරගන්න. නිවසේ Electricity…

Read more

අනාගතයේදී රොබෝවරු මේ ලොව අත්පත් කරගනීවිද? බලන්න මේ පැනයට රොබෝවෙක් ලබාදුන් භයානක පිළිතුර!

අනාගතයේදී රොබෝවරු මේ ලොව අත්පත් කරගනීවිද? බලන්න මේ පැනයට රොබෝවෙක් ලබාදුන් භයානක පිළිතුර!

අප ඉංග්‍රීිසි චිත්‍රපට වල කොතෙකුත් දැක ඇති ආකාරයට රොබෝවරුන් ඇත්තටම මේ ලොව අත්පත් කරගනීවිද? අපට සිතෙන දේ කුමක් වුවත් මේ රොබෝ ඒ පැනයට ලබාදෙන පිළිතුර ලොව නැවත වතාවක් මේ පිළිබඳ සිතීමට පොළඹවයි. …

Read more

මිනිසා විසින් නිපදවන ලද ප්‍රථම කෘත්‍රීම ශාක පත්‍රය (Silk Leaf)

Silk-Leaf-by-Julian-Melchiorri_dezeen_01_644

Julian Melchiorri නැමැත්තා විසින් Silk Leaf නමින් හඳුන්වන මෙම පත්‍රය නිපදවා ඇත්තේ දීර්ඝ කාලීන අභ්‍යාවකාශ සංචාරයන් යතාර්ථයක් කරගැනීම සඳහායි.

Read more

නව නිපයුම්

නව නිපයුම්

සෞදි ආරාබියානු තරුණයන් දෙදෙනෙක් කාන්තාරයේ් විනෝද වීම සදහා යොදා ගත් ඉතා අසාමාන්‍ය උපක්‍රමයක් Source – ADVEXON

Read more
1 2 3 4