අනාගතයේදී රොබෝවරු මේ ලොව අත්පත් කරගනීවිද? බලන්න මේ පැනයට රොබෝවෙක් ලබාදුන් භයානක පිළිතුර!

අනාගතයේදී රොබෝවරු මේ ලොව අත්පත් කරගනීවිද? බලන්න මේ පැනයට රොබෝවෙක් ලබාදුන් භයානක පිළිතුර!

අප ඉංග්‍රීිසි චිත්‍රපට වල කොතෙකුත් දැක ඇති ආකාරයට රොබෝවරුන් ඇත්තටම මේ ලොව අත්පත් කරගනීවිද? අපට සිතෙන දේ කුමක් වුවත් මේ රොබෝ ඒ පැනයට ලබාදෙන පිළිතුර ලොව නැවත වතාවක් මේ පිළිබඳ සිතීමට පොළඹවයි. …

Read more

මිනිසා විසින් නිපදවන ලද ප්‍රථම කෘත්‍රීම ශාක පත්‍රය (Silk Leaf)

Silk-Leaf-by-Julian-Melchiorri_dezeen_01_644

Julian Melchiorri නැමැත්තා විසින් Silk Leaf නමින් හඳුන්වන මෙම පත්‍රය නිපදවා ඇත්තේ දීර්ඝ කාලීන අභ්‍යාවකාශ සංචාරයන් යතාර්ථයක් කරගැනීම සඳහායි.

Read more

වතුර මත ඇවිදීමට පුළුවන්!

වතුර මත ඇවිදීමට පුළුවන්!

වතුර මත ඇවිදිය හැකිද? පිළිතුර නැත යන්නයි. නමුත් මැලේෂියාවේ ක්වාලාලම්පූර් නුවර පිරිසක් වතුර මත ඇවිදීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබුණා. ඔවුන් වතුර මත ඇවිද්දා පමණක් නොව පාපන්දු සෙල්ලමි කිරීම, දිවීම හා බයිසිකල් පැදීම පවා කර තිබෙනවා. වීඩියෝ සහිතයි.

Read more
1 2 3 4