ලොවේ ඇති මේ තතු ඔබව පුදුමයට පත් කරාවි? කියවා දැනුවත් වන්න.  මිතුරන් අතර මේ දැනුම බෙදා ගන්න. 

227-610x360

මේ ලිපියේ ඇත්තේ මේ ලෝකයේ අප අසා නොමැති ඔබගේ දැනුමට එක්කර ගත හැකි තතු විත්ති කිහිපයකි. කියවා දැනුවත් වන්න…..

Read more

sirasa queen sirasa Man hunt The best costume designer අවසන් මහා තරඟය මේ මස 12 වන දා පැවැත්වේ..!

2

sirasa queen sirasa Man hunt The best costume designer තරඟාවලියේ අවසන් මහා තරඟය මේ මස 12 වන දින රත්මලාන Stein මැදිරි සංකීර්ණයේදී පැවැත්වේ. එදින රාත්‍රී 7.30 සිට සජීවීව සිරස ටී වී ඔස්සේ නරඔන්න ඔබ සැමට ආරාධනා..

Read more

බැලුන් නැතිව බීමත් රියැදුරන් අල්ලන්න උපකරණයක් ශ්‍රී ලංකාවෙන් (VIDEO)

Invent

මෙරට නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණවලට මහත් වූ රුකුලක් ලබා දෙමින් පසුගියදා නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්විණි. ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී…

Read more

ක්‍රොයේෂියානු ජනපතිනිය සමග ඡායාරූපයේදී කලිසම ගැලවී වැටීම. (වීඩියෝ)

croatian-rights-chief-pants-fell-down1

ක්‍රොයේෂියානු ජනපතිනිය සමග ඡායාරූපයට පෙනී සිටින්නේ මානව හිමිකම් සඳහා වන සංවිධානයක සභාපති වරයෙකි. කෙසේ නමුත් ඔහු මෙම සිදුවීමට එඩිතරව මුහුණ…

Read more

හිට්ලර්ගේ ප්‍රංශයේ සැගවුණු අවසාන රහසිගත බංකරයේ ඡායාරූප..

1

ප්‍රංශ ඡායාරූප ශිල්පියෙකු වන Marc Askat ඉතා වෙහෙසක් දරා මේ ප්‍රංශ බංකරය සොයාගෙන එහි ඡායාරූප ලබාගෙන ඇත. මෙය ප්‍රංශයේ කොහේ හෝ රහසිගත ස්ථානයක්ය……

Read more

අප්‍රිකාවේ දී ඝාතනය වී ඇති වන සතුන් දැක තම වේදනාව සගවා ගැනීමට නොහැකි වූ හැරී කුමරු..

2

දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදී සිටි රජ පවුලේ 31 හැවිරිදි හැරී කුමරු මේ ලෙස සිහිසුන්ව වැතිර සිටි අලියෙකු දැක ඔහුගේ වේදනාව සගවාගත නොහැකි විය…..

Read more

පසුගිය දා උපත ලැබූ Facebook හි මීළඟ හිමිකාරිය හෙවත් Mark Zuckerbergගේ දියණිය Max 

max

මේ පසුගිය නොවැම්බරයේ උපත ලද Facebook හිමිකරු Mark Zuckerbergගේ දියණිය Max පිළිබඳවයි. ඇයගේ උපත කාරණා කොටගෙන Zuckerberg තම Facebook වලින් ලැබෙන ආදායමෙන් ඩොලර් බිලියන 45ක් විවිධ සමාජ සේවාමය කටයුතු සඳහා ප්‍රදානය කොට ඇත…..

Read more

ධාවනය වන දුම්රියට මැදි වූ තරුණයා!

7

අධික වේගයෙන් ධාවනය වූ දුම්රියකට මැදි වූ තරුණයෙකුට අත් වූ ඉරණම මේ වීඩියෝවේ සටහන් වී ඇත. මෙය සංස්කරණය නොකළ වීඩියෝවකි. සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වළකින්න….

Read more

Y FM දස වන සංවත්සරය අදයි!

12310680_10153801350470990_7153402678526294209_n

MBC මාධ්‍ය ජාලයේ Y FM නාලිකාව අද දින ඔවුන්ගේ 10 වන සංවත්සරය සමරනු ලබයි. තාරුණ්‍ය වෙනුවෙන්ම වෙන්වූ Y FM ආම්භ කරන ලද්දේ 2005 වර්ශයේ දෙසැම්බර් මස පළමු වන දිනයි……

Read more

රථවාහන ඉතිහාසයේ පෙරළි ඇතිකල කාර්..

2

සියවස් ගණනාවක සිට ගමනාගමන ඉතිහාසය තුළ දිදුළන කාර් වර්ගයන් ප්‍රමාණය දහස් ගණනක්. එකිනෙකට වෙනස් ආකාරයේ නිර්මාණයන් බිහිකරමින් කර්මාන්තය තුළ මේ විවිධ කාර් මහත් පෙරළියක් ඇති කරන ලදී. මේ ලිපියෙන් ගෙන එන්නේ ඒ ලෙස කාර් කර්මාන්තයේ මං සළකුණූ තැබූ කාර් පිළිබදවයි………

Read more

ISIS video වලට Anonymous ගේ ප්‍රහාරය සිදුවන හැටි.

RickCP-540x282

ISIS ත්‍රස්තයන්ට එරෙහිව Anonymous නම් hacker group එක දැන් තවත් වෙනස් ක්‍රමයක් යොදාගන්නයි යන්නේ. මේ ක්‍රමය අලුත් දෙයක් නොවෙයි. මීට…

Read more

ඔබාමා සහ බබාලා

ඔබාමා සහ බබාලා

වත්මන් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉතා සිත්ගාන්නා ලෙස සමාන්‍ය ජනතාව සමග ගනුදෙනු කරන පුද්ගලයෙකු වන අතර කුඩා ලමුන්ගේ සිත් ඇදගැනීමට විශේෂ හැකියාවක් ඔහු සතුව ඇත.

Read more

රියදුරන් රහිත බස්රථ සේවයක්

blog_24_11_15

විදේශ මාධ්‍ය වර්ථා අනුව ස්විස්ටර්ලන්තය ඉදිරියේදී රියදුරන් රහිත බස්රථ සේවයක් හදුන්වාදීමට බලාපොරොත්තුවන බව වාර්ථාවේ. මීට පෙර ගූගල් සහ ඇපල් වැනි ආයතන රියදුරන් රහිත වාහන ධාවනය සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විට BestMile ආයතනය මගින් ස්විස්ටර්ලන්ත රියදුරන් රහිත බස්රථ සේවය පිලිබද අත්හදා බැලීම් සිදුකරමින් පවතී.

Read more

සිම්බාබ්වේදී පැවති Mister Ugly තරඟාවලියේ ජයග්‍රාහකයා එම කිරුළ දැරීමට කඩවසම් වැඩි බවට චෝදනා..

1

පසුගිය දිනක සිමිබාබ්වේ දී පැවති Mister Ugly තරඟාවලියේ ජයග්‍රාහකයා වූ Mison Sere එම කිරුළ දැරීමට තරම් අවලස්සන නොවන බවට චෝදනා නරඹන්නන්ගෙන් ඉදිරිපත් වී ඇත……

Read more

පොළව ආශ්වාස ප්‍රාශ්වාස කරන බව සනාථ කෙරෙන බවට පැවසෙන වීඩියෝවක්..

TB-1024x768

පොළව හුස්ම ගන්නා බවට ඔප්පු කෙරෙන බව පැවසෙන මෙම වීඩියෝ පටය කැනඩාවේ Nova Scotia හි Brian Nuttall නම් පුද්ගලයෙකු විසින් රූපගත කොට ඇත………

Read more
1 2 3 4 8