කැමරා වලට හසුවුනු වීර ක්‍රියා 10 ක් (video)

කැමරා වලට හසුවුනු වීර ක්‍රියා 10 ක් (video)

එකිනෙකාට උදව් කිරීම, තවත් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම, කරදරයකට වැටුන කෙනෙකු බේරා ගැනීම යනු මිනිසා ට ආවේනික පුරුද්දකි. මේ වීඩියෝවේ…

Read more

චීනයෙන් හමු  ලොව පැරණිතම සත්වයා..

1143

මේ සත්වයා හමු වී ඇත්තේ චීනයේ Chongqing දිස්ත්‍රික්කයෙනි. මේ සත්වයා මීටර 1.3ක දිගින් යුක්තය. මෙම අමුතු පෙනුමැති සත්වයා එම පළාතේ ගුහාවක් තුළින් Wang Yong නම් ධීවරයෙකු විසින් සොයාගෙන ඇත…….

Read more

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ලබා ගත් පෘථිවියේ සුන්දර දර්ශන ඔබව මවිතයට පත් කරාවි….

1111

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ලබාගත් පෘථිවියේ විවිධ ස්ථාන හා රටවල් වල සුන්දර ඡායාරූප පෙළක් මේ ලිපියෙන් ගෙන ඒ. මේ 14 වන ඡායාරූපය හඳුනාගත හැකිද?

Read more

ලොවේ ඇති මේ තතු ඔබව පුදුමයට පත් කරාවි? කියවා දැනුවත් වන්න.  මිතුරන් අතර මේ දැනුම බෙදා ගන්න. 

227-610x360

මේ ලිපියේ ඇත්තේ මේ ලෝකයේ අප අසා නොමැති ඔබගේ දැනුමට එක්කර ගත හැකි තතු විත්ති කිහිපයකි. කියවා දැනුවත් වන්න…..

Read more

මිනිසා විසින් ගොඩනඟන ලද සුන්දර දූපත්..

2

දූපතක් යනු ජලයෙන් වටවූ ගොඩබිමකි. අප ජීවත් වන රට ද දූපතකි. පෘථිවි ගෝලය පුරාම මේ වැනි වූ ස්වාභාවික දූපත් විශාල ප්‍රමාණයක් ඇත. මේ අතර මිනිසා විසින් ගොඩනඟන ලද දූපත් ද වේ. ඒවා ද ඉතා අලංකාර නෙත් ඇදගන්නා සුළු නිර්මාණයන් ය. මේ ලිපියෙන් ගෙන එන්නේ ඒ ලෙස මිනිසා විසින් ගොඩනඟන ලද දූපත් වේ…….

Read more

ගිනස් පොතේ නම ලියැවුණු ලොව විශාලම කිඹුලා..

841717

Cassius ඕස්ට්‍රේලියානු කිඹුලා (Crocodylus porosus) 5.48 m (අඩි 17′ 11.75 ) ක දිගකින් යුතු ලොව විශාලතම කිඹුලා ලෙස ගිනස් පොතට ඇතුළත් වී ඇත…..

Read more

ගොඩබිම ඇවිදීමට හා ජීවත්වීමට හැකි අප්‍රිකානු Polypterus මත්ස්‍යයා..

hqdefault

මේ Polypterus නම් මත්ස්‍යය විශේෂය සොයා ගෙන ඇත්තේ අප්‍රිකාවෙනි. වාතය හොඳින් ආශ්වාස කිරීමේ හැකියාවත් පොළවේ ඇවිද යාමට ඇති හැකියාවත් මේ මත්ස්‍යයන්ගේ විශේෂත්වය වේ……

Read more

විවිධ වර්ගයේ පළතුරු 40ක් එකවර හැදෙන ගසක්..

tree

මේ ඉතා වර්ණවත් ගසේ විවධ වර්ගයන්ට අයත් පළතුරු 40ක් සෑදේ. මේ ගස අතීතයේ තිබූ “chip grafting” තාක්ෂණය උපයෝගී කොටගෙන මේ ලෙස වර්ග 40කින් ඵල සෑදීමට වැඩිදියුණු කර ඇත…..

Read more

නිර්මාංශිකයින්ට මස් මාළු වලින් තොරව ප්‍රොටීන ලබා ගත හැකි ආකාර..

11

මේ සියළුම නිර්මාංශික පුද්ගලයින්ට ප්‍රයෝජනවත් වන ප්‍රොටීන ප්‍රභවයන් ලැයිස්තුවක් මේ ලිපියෙන් ගෙන ඒ………

Read more

පොළව ආශ්වාස ප්‍රාශ්වාස කරන බව සනාථ කෙරෙන බවට පැවසෙන වීඩියෝවක්..

TB-1024x768

පොළව හුස්ම ගන්නා බවට ඔප්පු කෙරෙන බව පැවසෙන මෙම වීඩියෝ පටය කැනඩාවේ Nova Scotia හි Brian Nuttall නම් පුද්ගලයෙකු විසින් රූපගත කොට ඇත………

Read more

ඡායාරූප ශිල්පීන් ඉන්නේ මිනිස් ලෝකයේ පමණක් නොවේ. මේ ඉන්නේ සත්ව ලෝකයේ ඡායාරූප ශිල්පීන්. 

8

කැමරාවක් අතට ලැබුණු සත්ව ලෝකයේ කට්ටිය ඒකෙන් ඡායාරූප ශිල්පීන් වුනේ මෙහෙමයි. 7 වෙනි ඡායාරූපයේ නම් ඉන්නේ දක්ෂ වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වගෙයි. නරඹන්න……

Read more

ලෝකයේ සුන්දරතම අත්හැරදමන ලද ස්ථාන..

21

ප්‍රෙයා්ජනයක් නොමැතිව අත්හැර දමන ලද ස්ථාන වල සුන්දරත්වය ඔබ කෙදිනකවත් දැක තිබෙනවාද? මේ ලිපියෙන් ගෙන එන්නේ එවැනි ස්ථාන වල සුන්දරත්වය පෙන්වන ඡායාරූප ගොන්නකි…….

Read more

ගසාගෙන යාම

ගසාගෙන යාම

දැඩි සුලං තත්වයක් යටතේ ඉදිරි යාමට උත්සහ කරන තරුණයෙකු සුලගට ගසාගෙන යන අන්දම දැක්වෙන වීඩියෝවක් අයර්ලන්තයෙන් නිගුත් වී තිබේ.

Read more
1 2 3 4 5