මේ මුළු විශ්වයේම සිතියමයි..

25

දකුණු ඇමෙරිකානු සංගීතවේදියකු හා කලාකරුවකු වන Pablo Carlos Budassi විසින් මේ මුළු විශ්වයේම සිතියම නිර්මාණය කොට ඇත. ඔහු මෙම කවාකාර සිතියම නිර්මාණය කිරීමට යොදා ගෙන ඇත්තේ Princeton සරසවියේ සමීක්ෂණ වාර්තාවන් පදනම් කරගනිමින් නාසා ආයතනය විසින් නිකුත් කරන ලද ඡායාරූප යි……

Read more

මේ ඡායාරූප ද කිසිදු ආකාරයකින් සංස්කරණය නොකළ සත්‍ය ඡායාරූප පෙළකි. නරඹන්න…

10

අන්තර්ජාලයේ අප දකින තරමක් අමුතු ආකාරයේ ඡායාරූප එඩිට් කළ එහෙමත් නැතිනම් සංස්කරණය කළ ඒවායි. නමුත් මේ ඡායාරූප කිසිවක් ඒ ලෙස සකස් කළ ඒවා නොවේ…….

Read more

මේ ඡායාරූප කිසිවක් කිසිදු ආකාරයක සංස්කරණය කළ ඒවා නොවේ. සියල්ල සත්‍ය සිදුවීම් වල ඡායාරූප වේ. නරඹන්න…

5

අන්තර්ජාලයේ අප දකින තරමක් අමුතු ආකාරයේ ඡායාරූප එඩිට් කළ එහෙමත් නැතිනම් සංස්කරණය කළ ඒවායි. නමුත් මේ ඡායාරූප කිසිවක් ඒ ලෙස සකස් කළ ඒවා නොවේ…..

Read more

මේ 2015 වසරේ The National Geographic Photo Contest හි ජයග්‍රහණය ලැබූ සුන්දරතම ඡායාරූප එකතුවයි…

I was taking pictures of some Orangutans in Bali and then it started to rain. Just before I put my camera away, I saw this Orangutan took a taro leaf and put it on top on his head to protect himself from the rain! I immediately used my DSLR and telephoto lens to preserve this spontaneous magic moment.

සෑම වසරකම පැවැත්වෙන මේ තරඟයට තරඟකරුවන් විශාල ප්‍රමාණයක් people, places හා nature යන අංශයන්ගෙන් ඡායාරූප ඉදිරිපත් කරයි. මේ තිබෙන්නේ මේ වසරේ එම තරඟයෙන් ජයග්‍රහණය ලැබූ ඡායාරූපයි. නරඹන්න..

Read more

ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු XV ..

10

මිතුරන් අතර බෙදා ගන්න දැනුවත් වන්න. ලොවේ ඔබ නොදත් තතු පෙළේ පහළොස්වැන්න.. 01. ළූණු සුද්ද කරන විට චුවින්ගම් එකක් හැපීම…

Read more

ගිතෙල් මඟින් හිසකෙස් හා සමට සැලසෙන වාසි..

11

ගිතෙල් වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන බැවින් සමේ කාන්තිමත් භාවයට දායක වනවා මෙන්ම චර්ම සෛල වර්ධනය ද වැඩි කරවයි. මේවායේ කැරොටිනොයිඩ, vitamins A හා E අන්තර්ගත වේ. මේ ලිපියෙන් තවදුරටත් ගිතෙල් මඟින් අපට ලැබෙන රූපලාවන්‍යමය වාසි පිළිබඳ තොරතුරු ගෙන ඒ……

Read more

ලොව උසම කඳු මුදුන්..

1

ලොව වටා මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි කඳු මුදුන් මේ ලිපියෙන් ගෙන ඒ. අප දන්නා පරිදි ලොව උසම කඳු ශීර්ෂය වන්නේ එවරස්ට් කඳු මුදුනයි. මේ තවත් එවැනිම වූ උසින් වැඩිම කඳු මුදුන් කිහිපයකි…..

Read more

කැමරා ඇසට අම්බෙන් හසු වූ සත්ව ලෝකයේ විකටයෝ…..

1

මේ 2015 වසරේදි ලබා ගන්නා ලද විවිධාකාරයේ සත්වයින්ගේ හාස්‍යජනක ඡායාරූප 13කි. මේවා The Comedy Wildlife Photography Awards හි දී තේරී පත් වූ ඒවා ය…..

Read more

ඡායාරූප ශිල්පියෙකු අසාර්ථක උත්සාහයන් 720,000 කට පසු ලබාගත් විශිෂ්ඨතම ඡායාරූපය..

2

ඡායාරූප ශිල්පී Alan McFadyen විසින් වසර 6ක් මුළුල්ලේ අසාර්ථක උත්සාහයන් 720,000 ක් දරමින් එක් ඡායාරූපයක් ගැනීමට වෙහෙසුණේ ය. ඒ පිළිහුඩුවෙකු මාළුවෙකු අල්ලා ගැනීමට…

Read more

මිහිමත පරිසර දූෂණය වැඩිම ස්ථාන…

10

ලොව පුරා පරිසර දූෂණය වැඩි වී ඇති අවධියකි මේ. කර්මාන්තශාලා හා වෙනත් විවිධ හේතුන් නිසා මෙම පරිසර දූෂණය සිදු වේ. මේ ලිපියෙන් ගෙන එන්නේ මිහිතලයේ පරිසර දූෂණය වැඩිම ස්ථානයි……

Read more
1 2 3 5