පුංචි බබෙක් ප්‍රථම වරට නිවුන්නු මුණගැසී සිදු වූ අකරතැබ්බය!

twins

ජීවිතයේ ප්‍රථම වරට නිවුන් සහෝදරියෝ දෙදෙනෙක් මුණගැසුණු බබෙක්ගේ ප්‍රතිචාරය කොහොමද කියලා නරඹන්න………

Read more

කෘතිම පාදයක් ලබා පලමු වරට ඇවිදීම අත්විඳි දැරියගේ සතුට ..

Screen-Shot-2015-09-24-at-15.08.51-540x282

මේ සිඟිති දැරියක් පාදයක් නොමැතිව සිට කෘත්‍රීම පාදයක් ලබා ප්‍රථම වරට ඇවිදිම අත්දුටු අවස්ථාවයි. ඇය ඉන් අති විශාල විමතියටත් සතුටටත් පත් වී ඇත. නරඹන්න….

Read more

තාත්තලා බබාලා බලා ගන්නේ මෙහෙමයි!

7ba4a099-6e6c-406e-8187-0fc4a334759e_tablet

අම්මලා තාත්තලා දෙගොල්ලොම තමන්ගේ ළමයින්ට එක වගේ ආදරෙයි. හැබැයි එයාලා බබාලා බලා ගන්න විදියනම් එකිනෙකාගෙන් වෙනස් වගේ. බලන්න මේ පින්තූර ටික……….

Read more

අවුරුදු 6 දුවගෙන් දික්කසාද වූ මාපියන්ට ලැබුණු සිත් සසළ කරවන වදන් පෙළක්!

girl

මෙය අවුරුදු 6ක් වයසැති පුංචි දියණියක් දෙමාපියන්ගේ දික්කසාදයෙන් පසු මවට ඇයගේ පුංචි සිතේ ඒ ගැන ඇති හැඟීම පවසන අවස්ථාවකි.

Read more

මේ වීඩියෝවේ තියන දේවල් ඔයාගේ පුංචි කාලේ ඔයත් කරලා තියෙනවද? එහෙනම් ඔයාට අපූරු ළමා කාලයක් තිබිලා තියෙනවා!

මේ වීඩියෝවේ තියන දේවල් ඔයාගේ පුංචි කාලේ ඔයත් කරලා තියෙනවද? එහෙනම් ඔයාට අපූරු ළමා කාලයක් තිබිලා තියෙනවා!

ළමා අවධියේ කරන කියන දේවල් ගොඩක් සුන්දරයි. බලන්න මේවා ඔයත් කරලා තියෙනවද කියලා……………..

Read more

අඬන හේතුව!

kids-crying-13

පොඩි බබාලා හැම තිස්සෙම අඬනවනේ. එයාලට අඬන්න හැම වෙලාවෙම හේතුවකුත් තියනවා. වෙලාවකට ඒ හේතු හරිම හාස්‍යජනකයි. බලන්නකෝ මේ බබාලා අඬන්න හේතු මොනාද කියලා………………………

Read more

එකම දවසේ ඉපදුණු බබෙක් හා බලු පැටවුන් 9 දෙනෙකුගේ ලස්සන ඡායාරූප පෙළක්.

55f873181c000027004192b6

අගෝස්තු මස 12 උපත ලැබූ Brydon කියන මේ බබාගේ ගෙදරම හිටපු බලු අම්මා කෙනකුටත් පැටවු 9 දෙනෙක් ලැබුණා. මේ බබාගේ අම්මාගේ යාළුවෙකුගේ අදහසකට අනුව තමයි මේ ඡායාරූප පෙළ අරගෙන තිබෙන්නේ. බලන්න ලස්සන ඡායාරූප පෙළක්….

Read more
1 2 3