රෝග රැසකට සුවය දෙන ඉඟුරු වල තතු..

ginger isolated on white backgrou

ඉඟුරු යනු ආහාර රසගන්වන්නට මෙන්ම රෝග සුවයට ද එකලෙසම දායක වන රහස් ගුණයකින් හෙබි අරුම පුදුම ද්‍රව්‍යයකි. මේ තරම් ගුණාංග සපිරි සුපිරි ද්‍රව්‍යක් වන ඉඟුරු වල තවත් තතු දැන ගැනීමට කියවන්න…….

Read more

මෙම උදරය ඉදිරියට නෙරා ඒමට බලපාන හේතු හදුනාගෙන උදරය අඩු කරගන්න..

7

අප උදරය අඩු කරගැනීම සදහා ප්‍රතිකර්ම සොයනවා විනා මෙයට හේකු සොයා බැලීමට යොමු වන්නේ නැත. ඇත්තෙන්ම එය අත්‍යවශ්‍ය කරුණකි. මේ ලිපියෙන් ඒ ගැටලු වලට පිළිතුරු ලබා දෙමින් ජිම් ගියත්, ව්‍යයාම කළත් උදරය අඩු නොවීමට හේතු ගෙන ඒ. කියවන්න…..

Read more

එක් එක් වයසට ගැලපෙන ආහාර වර්ග..

1

යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යාමේදී ආහාර ඉතා වැදගත් සාධකයක් වේ. ආහාර වලට ඔබව නීරෝගී කළ හැකිවාක් මෙන්ම ඔබව රෝගී භාවයට පත් කිරීමට ද හැකියාවක් පවතී. මේ ලිපියේ දක්වා ඇති ආකාරයට ඔබගේ වයසට ගැලපෙන ආහාර හැකි සෑම විටම ආහාරයට ගැනීමට උත්සාහ කරන්න….

Read more

ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් ඔබ මේ රෝග වලට පහසුවෙන් ගොදුරු විය හැක..

A man sleeping

අද වන විට බොහෝ දෙනෙක් අතින් ප්‍රමාණවත් නින්ද මඟහැරී යයි. මේ නිසා ඉතා පහසුවෙන් රෝගිබාධයන්ට ගොදුරු වීම සුලබ ව ද්කනට ලැබේ. මේ ලිපියෙන් ගෙන එන්නේ එවැනි ආකාරයෙන් ඇති විය හැකි රෝගාබාධයන් කිහිපයකි…….

Read more

ජීරණ පද්ධතිය ලෙඩ කරවන ජීරණය කිරීම අපහසු ආහාර වර්ග

157133-21516-36

ජීරණ පද්ධතිය සම්බන්ධ ගැටලු වලට අද වන විට බොහෝ දෙනා මුහුණ දී සිටියි. එසේ වීමට ප්‍රධානතම හේතුව අප ලබා ගන්නා ආහාර වර්ගයි. මේ ලිපියෙන් ගෙන එන්නේ එසේ ආහාර ජීර්ණ පද්ධතිය රෝගී කරවන ජීරණයට අපහසු ආහාර වර්ගයි……

Read more

කෝමාරිකා යුෂ පානය කිරීමේ ඇති වැදගත්කම..

aloe-vera-juice

විටමින් A, C, D හා E මෙන්ම folic හා niacin අම්ල ද, කොපර්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, සින්ක්, සෝඩියම් හා යකඩ වැනි ඛණිජයන් ද ඇමිනෝ අම්ල ද අඩංගු වන මේ කෝමාරිකා යුෂ දිනපතා පානය කිරීම මගින් අපට ලබාගත හැකි ප්‍රයෝජන මේ ලිපියෙන් දක්වා ඇත…..

Read more

ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ගුණ..

11

මෑතකදී වඩාත් ප්‍රචලිත වූයේ ඩෙංගු හා පිළිකා වලට ද මෙමගින් සුවය ලබාදෙන බවය. මේ එවැනි තවත් ගස්ලබු කොළ වල සැඟවුණු ඖශධීය ප්‍රයෝජන රාශියකි……

Read more

සීත කාලයේ සෙම්ප්‍රතිශ්‍යාවෙන් බේරෙන්න Vitamin C අඩංගු ආහාර..

cold-and-flu-small

මේ දෙසැම්බර් මාසය උත්සව මාසය වගේම නොඅඩු සීතලත් පවතින සමයක්. මේ නිසාම සෙම් රෝග වලිනුත් අඩුවක් නෑ. මේ නානාවිධ සෙම් රෝග වලින් ගැලවීමට Vitamin C හොද ඖෂධයක්‍……….

Read more

මිනිස් සිරුරේ අප නොදත් අරුම පුදුම කරුණු පෙළක්..

11

මිනිස් සිරුර යනු අප නොදත් අරුම පුදුම වූ රහස් රාශියක් සගවාගත් නිමැවුුමකි. මේ ලිපියෙන් අප ගෙන එන කරුණු බොහෝමයක්ද අප මින් පෙර නොඇසූ දේ වනවාට නිසැකය . කියවා බලන්න.

Read more

නිර්මාංශිකයින්ට මස් මාළු වලින් තොරව ප්‍රොටීන ලබා ගත හැකි ආකාර..

11

මේ සියළුම නිර්මාංශික පුද්ගලයින්ට ප්‍රයෝජනවත් වන ප්‍රොටීන ප්‍රභවයන් ලැයිස්තුවක් මේ ලිපියෙන් ගෙන ඒ………

Read more

අයඩීන් අඩංගු ආහාර..

f

සාමාන්‍යෙයන් වැඩිහිටි පුද්ගලයකු දිනකට අයඩීන් 150 mgක ප්‍රමාණයක් ලබා ගත යුතුය. මෙම ප්‍රමාණය ලබා ගැනීමට අයඩීන් අඩංගු ආහාර ලබාගත යුතුය. මේ ලිපියෙන් අයඩීන් අඩංගු ආහාර වර්ග කීපයක් රැගෙන ඒ…….

Read more

වයස්ගත වීම ප්‍රමාද කරවන ආහාර..

Anti-Aging+Image (1)

නීරෝගී ආහාර වේලක් ලබා ගැනීම මඟින් ප්‍රතිශක්තිය වැඩි කර වයස්ගත වීම ප්‍රමාද කරවයි. මෙම ලිපියෙන් වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරවන සුපිරි ආහාර වර්ග 6ක් ගෙන ඒ……..

Read more

බර අඩු කරගන්න රාත්‍රී ආහාර වේලෙන් පසු මේවා අනුගමනය කරන්න..

10

සෞඛ්‍යමත් හා සැහැල්ලු රාත්‍රී ආහාර වේලක් ගැනීමට ඉතා හිතකර වේ. මේ ලිපියෙන් රාත්‍රී ආහාර වේලෙන් පසු අනුගමනය කළ යුතු වැදගත් පුරුදු කිහිපයක් ගෙන ඒ. කියවන්න……

Read more

සිරුරේ මාංශ පේශීන් අස්ථි බවට හැරවෙන දුර්ලභ රෝගයකින් පීඩා විඳින කාන්තාව (වීඩියෝ සහිතයි)..

3

Ashley Kurpiel නම් කාන්තාව ඉතා දුර්ලභ රෝගී තත්වයක් වන ශරීරයේ ඇති සියළුම මාංශ පේශීන් ඝන අස්ථි බවට හැරවෙන රෝගී තත්වයකින් පීඩා විඳී…….

Read more
1 2 3 4 6