සීනි වෙනුවට භාවිතා කළ හැකි සිරුරට හිතකර විකල්ප..

6

දියවැඩියාව වැනි රෝග තත්වයන් නිසා සීනිි ආහාරයට ගැනීම අහිතකර තත්වයට පත් වී ඇත. සීනි වෙනුවට වෙනත් සිරුරට හිතකර වෙනත් විකල්ප ද්‍රව්‍යයන් භාවිතා කළ හැකි නම් එය වඩා වැදගත් වේ. මෙ ලිපියෙන් ගෙන එන්නේ එවැනි විකල්පයන් කීපයකි……..

Read more

ප්‍රොටීන සපිරි පළතුරු වර්ග..

4

ප්‍රෝටීන යනු සිරුරේ වර්ධනයට අත්‍යාවශ්‍ය පෝෂකයකි. පළතුරු යනු ප්‍රෝටීන ලබාගත හැකි හොඳම ආකාරයකි. එමෙන්ම එලවළු හා මස් මාංශ ද මෙලෙස සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් සැපයුම සිදු කරයි. මේ ලිපියෙන් ගෙන එන්නේ ප්‍රෝටීන සපිරි පළතුරු වර්ග කීපයකි…….

Read more

රත් කෙසෙල් වලින් සිරුරට සැළසෙන වාසි…

1

මේවායේ පෝෂ්‍ය පදාර්ථ බොහෝ සෙයින් අන්තර්ගත වේ. අනෙකුත් වර්ග වලට වඩා බීටා කැරොටීන් හා vitamin C මෙහි අඩංගු වේ. මේ ආකාරයෙන් රත් කෙසෙල් වල බොහෝ ගුණාංගයන් මේ ලිපියෙන් ගෙන ඒ……

Read more

දහඩිය දැමීම ස්වාභාවිකවම අඩු කරගත හැකි ක්‍රම…

Desert woman thirsty dehydrated in Death Valley

අධික ලෙස දහඩිය දැමීම බොහෝ දෙනෙකුට ගැටලුවකි. මේ හේතුව නිසා දහඩිය දුගද හැමීම ද සිදු වේ. මෙම ලිපියෙන් ගෙන එන්නේ දහඩිය දැමීම අඩු කරගත හැකි ස්වාභාවික ක්‍රම කීපයකි……

Read more

ගිතෙල් මඟින් හිසකෙස් හා සමට සැලසෙන වාසි..

11

ගිතෙල් වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන බැවින් සමේ කාන්තිමත් භාවයට දායක වනවා මෙන්ම චර්ම සෛල වර්ධනය ද වැඩි කරවයි. මේවායේ කැරොටිනොයිඩ, vitamins A හා E අන්තර්ගත වේ. මේ ලිපියෙන් තවදුරටත් ගිතෙල් මඟින් අපට ලැබෙන රූපලාවන්‍යමය වාසි පිළිබඳ තොරතුරු ගෙන ඒ……

Read more

දිනපතා කෝපි පානය කිරීමෙන් සැලසෙන වාසි..

55.

කෝපි යනු බොහෝ දෙනෙකුගේ කැමතිම පානය වේ. දිනයේ ආරම්භයේදී මෙන්ම දවසේ ඕනෑම වේලාවකදී කෝපි පානය කිරීම බොහෝ දෙනෙකුගේ පුරුද්දකි. මේ ලිපිය කියවීමෙන් ඔබට කෝපි වලින් සැලසෙන වාසි බොහෝමයක් දැනගත හැකි වේ….

Read more

ඔබටත් නොදැනී සිරුරේ බර වැඩි කරවන ආහාර වර්ග..

4

කෙතරම් ව්‍යායාම කළත් ආහාර අඩුවෙන් ලබා ගත්තත් සිරුරේ බර දිගින් දිගටම වැඩි වීම බොහෝ දෙනාට ගැටළුවකි. මේ සඳහා හේතුව ඔබ ලබාගන්නා අඩු ආහාර ප්‍රමාණයට ඔබ ඇතුළත් කරගන්නා ආහාර වර්ග වල විය හැකියි. මේ ලිපියෙන් ගෙන එන්නේ එලෙස නිහඬවම ඔබගේ සිරුරේ බර වැඩි කරවන ආහාර වර්ග කීපයකි……….

Read more

අලිගැටපේර අපට ගුණදායී වන්නේ ඇයි?

8

බොහෝ දෙනා මේවායේ අධික කැලරි ප්‍රමාණයක් හා කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගු යැයි යන විශ්වාසය මත අලිගැටපේර ආහාරයට ගැනීමෙන් වැළකී සිටී. මේ ලිපියෙන් අලිගැටපේර වල ඇති පෝෂ්‍යදායී ගුණයන් පිළිබඳව මනාව පැහැදිලි කර දේ……

Read more

නිතර ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් සෞඛ්‍යයට සිදු වන හානි….

113

ජංගම දුරකථන නිතර භාවිතයෙන් පිළිකා ඇති වීම සිදු වන බව පමණකි සියළු දෙනා දැන සිටින්නේ. නමුත් මේ ලිපියෙන් ගෙන එන පරිදි ජංගම දුරකථන නිරන්තරයෙන් අධික භාවිතය නිසා විශාල සෞඛ්‍යමය ගැටළු රාශියකට මුහුණ පෑමට සිදු වේ……

Read more

බිත්තර වල ඇති ගුණ..

Heart-shaped fried egg --- Image by © Stefan Boekels/Corbis

බිත්තර ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථයන් සපිරි ආහාරයකි. මේ අතරම අප අතර පවතින මතයක් හා බොහෝ දෙනාගේ උපදෙසක් වන්නේ බිත්තර ආහාරයට ගැනීම කොලෙස්ටරෝල් වලට අහිතකර බවයි. නමුත් ඇත්ත වශයෙන්ම මෙහි සත්‍යතාවය කුමක්ද? බිත්තර වල ඇති ගුණයන් දැනගන්න කියවන්න……

Read more

Omega3 මේද අම්ලයෙන් ශරීරයට ලැබෙන්නේ මොනවාද?

Omega-3 fatty acid foods

අසංතෘප්ත මේද අම්ලයක් වන Omega3 සාමාන්‍යෙයන් ලැබෙන්නේ මාළු වර්ග වලිනි. ශරීරයට ඉතා හිතකර මේද අම්ල වර්ගයක් වන Omega3 වලින් සැලසෙන වාසි මේ ලිපියෙන් ගෙන ඒ……

Read more

අක්මාවේ මේදය තැන්පත් වීම හෙවත් Fatty Liver රෝග තත්වයට නිවසේදී කළ හැකි ප්‍රතිකර්ම..

88

මෙහි ඇති බැරෑරුම් සහගත බව වන්නේ රුධිර පරීක්ෂාවක් හෝ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන තෙක් මෙම රෝගී තත්වය වැළඳී ඇති බව හඳුනාගත නොහැකි වීමයි. මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යාවශ්‍යය……….

Read more
1 2 3 6