සුනඛ ආරක්ෂකයා

සුනඛ ආරක්ෂකයා

ස්වාමියා තම පාපැදිය නවතා ගිය පසු ඔහු එනතුරු පාපැදිය ආරක්ෂා කරන සුනඛයෙකු පිලිබද ජපානයෙන් වාර්ථාවන අතර මෙම සුනඛයා බොහොවිට තම ස්වාමියා සමග පාපැදිය පිටුපස අසුන්ගෙන ගමන් කරයි.

Read more

එපා කියන දේ කරපුවාම වෙන දේ..

Sculpture

මේ ප්‍රතිමාවේ මේ ප්‍රතිමාව Erik Pirolt විසින් නිර්මාණය කරන ලද්දකි. මෙහි විශේෂ දැනුම් දීමක් කර ඇත. ඒ මේ ප්‍රතිමාවේ දෑස් දෙස නොබලන ලෙසයි. මේ උපදෙස නොතකා හරින කට්ටියට වෙන දේ බලන්න….

Read more

පියාඹන පලස මත යන නූතන ඇලඩින්..

පාවෙන පලස මත යන නූතන ඇලඩින්..

මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ අතීත සුරංගනා කතාවක් වූ ඇලඩින් හි එන පියාඹන පලස මතින් ගමන් කරන ආකාරය එලෙසින්ම රඟදක්වමින් බලා සිටින්නන් රැවටූ ආකාරයයි. නරඹන්න……

Read more

තාලෙට නටන්නට සහායකයෙකුද සොයා ගත් අපූරු බකමූණු පැටියා!

maxresdefault

මේ ඉන්නේ Oakley පුංචි බකමූණු පැටියෙක්. මේ සුරතල් බකමූණු පැටියා නිවසට ෙගන ආ තවත් සෙල්ලම් බකමූණු පැටියෙකුත් නටන තාලයට නර්තනයේ යෙදෙන අයුරු මේ වීඩියෝවෙන් දැක්වේ….

Read more
1 2 3 4 5 6