සීනි වෙනුවට භාවිතා කළ හැකි සිරුරට හිතකර විකල්ප..

6

දියවැඩියාව වැනි රෝග තත්වයන් නිසා සීනිි ආහාරයට ගැනීම අහිතකර තත්වයට පත් වී ඇත. සීනි වෙනුවට වෙනත් සිරුරට හිතකර වෙනත් විකල්ප ද්‍රව්‍යයන් භාවිතා කළ හැකි නම් එය වඩා වැදගත් වේ. මෙ ලිපියෙන් ගෙන එන්නේ එවැනි විකල්පයන් කීපයකි……..

Read more

ප්‍රොටීන සපිරි පළතුරු වර්ග..

4

ප්‍රෝටීන යනු සිරුරේ වර්ධනයට අත්‍යාවශ්‍ය පෝෂකයකි. පළතුරු යනු ප්‍රෝටීන ලබාගත හැකි හොඳම ආකාරයකි. එමෙන්ම එලවළු හා මස් මාංශ ද මෙලෙස සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් සැපයුම සිදු කරයි. මේ ලිපියෙන් ගෙන එන්නේ ප්‍රෝටීන සපිරි පළතුරු වර්ග කීපයකි…….

Read more

රත් කෙසෙල් වලින් සිරුරට සැළසෙන වාසි…

1

මේවායේ පෝෂ්‍ය පදාර්ථ බොහෝ සෙයින් අන්තර්ගත වේ. අනෙකුත් වර්ග වලට වඩා බීටා කැරොටීන් හා vitamin C මෙහි අඩංගු වේ. මේ ආකාරයෙන් රත් කෙසෙල් වල බොහෝ ගුණාංගයන් මේ ලිපියෙන් ගෙන ඒ……

Read more

දිනපතා කෝපි පානය කිරීමෙන් සැලසෙන වාසි..

55.

කෝපි යනු බොහෝ දෙනෙකුගේ කැමතිම පානය වේ. දිනයේ ආරම්භයේදී මෙන්ම දවසේ ඕනෑම වේලාවකදී කෝපි පානය කිරීම බොහෝ දෙනෙකුගේ පුරුද්දකි. මේ ලිපිය කියවීමෙන් ඔබට කෝපි වලින් සැලසෙන වාසි බොහෝමයක් දැනගත හැකි වේ….

Read more

ඔබටත් නොදැනී සිරුරේ බර වැඩි කරවන ආහාර වර්ග..

4

කෙතරම් ව්‍යායාම කළත් ආහාර අඩුවෙන් ලබා ගත්තත් සිරුරේ බර දිගින් දිගටම වැඩි වීම බොහෝ දෙනාට ගැටළුවකි. මේ සඳහා හේතුව ඔබ ලබාගන්නා අඩු ආහාර ප්‍රමාණයට ඔබ ඇතුළත් කරගන්නා ආහාර වර්ග වල විය හැකියි. මේ ලිපියෙන් ගෙන එන්නේ එලෙස නිහඬවම ඔබගේ සිරුරේ බර වැඩි කරවන ආහාර වර්ග කීපයකි……….

Read more

අලිගැටපේර අපට ගුණදායී වන්නේ ඇයි?

8

බොහෝ දෙනා මේවායේ අධික කැලරි ප්‍රමාණයක් හා කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගු යැයි යන විශ්වාසය මත අලිගැටපේර ආහාරයට ගැනීමෙන් වැළකී සිටී. මේ ලිපියෙන් අලිගැටපේර වල ඇති පෝෂ්‍යදායී ගුණයන් පිළිබඳව මනාව පැහැදිලි කර දේ……

Read more

නත්තල වෙනුවෙන් පහසුවෙන් හා ඉක්මණින් chocolate lava cake සාදා ගන්නේ මෙහෙමයි..

4545

මේ ලිපියෙන් ගෙන එන්නේ රසවත් chocolate lava cake එකක් ද්‍රව්‍ය 5ක් ආධාරයෙන් සාදා ගන්නා ආකාරයයි. ඔබත් අත්හදා බලන්න..

Read more

ලොව ලොකුම සමෝසා එක..

5

ලොව ලොකුම සමෝසා එක සාදා තිබෙන්නේ Bradford College හිදී යි. මෙය 110.8 kg ක බරකින් යුක්තය. එමෙන්ම මෙය දිගින් 135 cm ක් ද, පළලින් 85 cmක් ද, ඝනකමින් 29 cmක් ද වේ…..

Read more

බිත්තර වල ඇති ගුණ..

Heart-shaped fried egg --- Image by © Stefan Boekels/Corbis

බිත්තර ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථයන් සපිරි ආහාරයකි. මේ අතරම අප අතර පවතින මතයක් හා බොහෝ දෙනාගේ උපදෙසක් වන්නේ බිත්තර ආහාරයට ගැනීම කොලෙස්ටරෝල් වලට අහිතකර බවයි. නමුත් ඇත්ත වශයෙන්ම මෙහි සත්‍යතාවය කුමක්ද? බිත්තර වල ඇති ගුණයන් දැනගන්න කියවන්න……

Read more
1 2 3 5