කැමරා ඇසට අම්බෙන් හසු වූ සත්ව ලෝකයේ විකටයෝ…..

1

මේ 2015 වසරේදි ලබා ගන්නා ලද විවිධාකාරයේ සත්වයින්ගේ හාස්‍යජනක ඡායාරූප 13කි. මේවා The Comedy Wildlife Photography Awards හි දී තේරී පත් වූ ඒවා ය…..

Read more

ඡායාරූප ශිල්පියෙකු අසාර්ථක උත්සාහයන් 720,000 කට පසු ලබාගත් විශිෂ්ඨතම ඡායාරූපය..

2

ඡායාරූප ශිල්පී Alan McFadyen විසින් වසර 6ක් මුළුල්ලේ අසාර්ථක උත්සාහයන් 720,000 ක් දරමින් එක් ඡායාරූපයක් ගැනීමට වෙහෙසුණේ ය. ඒ පිළිහුඩුවෙකු මාළුවෙකු අල්ලා ගැනීමට…

Read more

චීනයෙන් හමු  ලොව පැරණිතම සත්වයා..

1143

මේ සත්වයා හමු වී ඇත්තේ චීනයේ Chongqing දිස්ත්‍රික්කයෙනි. මේ සත්වයා මීටර 1.3ක දිගින් යුක්තය. මෙම අමුතු පෙනුමැති සත්වයා එම පළාතේ ගුහාවක් තුළින් Wang Yong නම් ධීවරයෙකු විසින් සොයාගෙන ඇත…….

Read more

දැනට ජීවත් වන ලොව කුඩාම සුනඛයා..

Heaven Sent Brandy,

දැනට ලොව ජීවත්ව සිටින කුඩාම සුනඛයා වන්නේ 15.2 cm (6 in) දිග Heaven Sent Brandy නම් chihuahua වර්ගයේ සුනඛයෙකි. ගිනස් පොතට ඇතුළත් වූ මේ සුනඛයා වාර්තා වූයේ ඇමෙරිකාවෙනි……

Read more

ඉදිරිපස ගාත්‍රා දෙකෙන් මීටර 5ක දුරක් වේගයෙන්ම දිවයමින් ගිනස් පොතට ඇතුළත් වූ සුනඛයා..

ඉදිරිපස ගාත්‍රා දෙකෙන් මීටර 5ක දුරක් වේගයෙන්ම දිවයමින් ගිනස් පොතට ඇතුළත් වූ සුනඛයා..

මේ ලෙස මීටර් 5ක් දුරක් ඉදිරිපස ගාත්‍රා වලින් පමණක් දිවයාමට මේ “Konjo” ට ගත වූයේ තත්පර 2.39ක් පමණි…..

Read more

ලොවේ ඇති මේ තතු ඔබව පුදුමයට පත් කරාවි? කියවා දැනුවත් වන්න.  මිතුරන් අතර මේ දැනුම බෙදා ගන්න. 

227-610x360

මේ ලිපියේ ඇත්තේ මේ ලෝකයේ අප අසා නොමැති ඔබගේ දැනුමට එක්කර ගත හැකි තතු විත්ති කිහිපයකි. කියවා දැනුවත් වන්න…..

Read more

දැනට සිටින ලොව දිගම කණ් දෙක ඇති සුනඛයා..

11

ගිනස් වාර්තාවන්ට අනුව ලොව දිගින් වැඩිම කණ් දෙක ඇති සුනඛයා ලෙස සළකන්නේ Coonhound වර්ගයේ Harbor නම් සුනඛයායි. මිනුම් වාර්තාවන්ට අනුව Harbor වම් හා දකුණු කණ පිළිවෙලින් 31.1 cm (12.25 in) හා 34.3 cm (13.5 in) ක් වේ.(වීඩියෝ)…..

Read more

මැජික් එකක් දුටු ඔරංඔටංගේ අපූරු ප්‍රතිචාරය..

download

මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ සත්ව උද්‍යානයක සිටි ඔරංඔටං කෙනෙකුට නරඹන්නෙක් මැජික් එකක් පෙන්වූ විට එයට එම සත්වයා දැක් වූ හාස්‍යජනක ප්‍රතිචාරයයි. නරඹන්න….

Read more

ගිනස් පොතේ නම ලියැවුණු ලොව විශාලම කිඹුලා..

841717

Cassius ඕස්ට්‍රේලියානු කිඹුලා (Crocodylus porosus) 5.48 m (අඩි 17′ 11.75 ) ක දිගකින් යුතු ලොව විශාලතම කිඹුලා ලෙස ගිනස් පොතට ඇතුළත් වී ඇත…..

Read more

අප්‍රිකාවේ දී ඝාතනය වී ඇති වන සතුන් දැක තම වේදනාව සගවා ගැනීමට නොහැකි වූ හැරී කුමරු..

2

දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදී සිටි රජ පවුලේ 31 හැවිරිදි හැරී කුමරු මේ ලෙස සිහිසුන්ව වැතිර සිටි අලියෙකු දැක ඔහුගේ වේදනාව සගවාගත නොහැකි විය…..

Read more

ගොඩබිම ඇවිදීමට හා ජීවත්වීමට හැකි අප්‍රිකානු Polypterus මත්ස්‍යයා..

hqdefault

මේ Polypterus නම් මත්ස්‍යය විශේෂය සොයා ගෙන ඇත්තේ අප්‍රිකාවෙනි. වාතය හොඳින් ආශ්වාස කිරීමේ හැකියාවත් පොළවේ ඇවිද යාමට ඇති හැකියාවත් මේ මත්ස්‍යයන්ගේ විශේෂත්වය වේ……

Read more
1 2 3 4 7