ගිනස් පොතේ නම සඳහන් ලොව භයානකම කුහුඹුවා..

Bullant_apr07

මේ කුහුඹුවන් පහර දීමකදී දිගින් දිගටම උන්ගේ දළ වලින් දෂ්ට කරනු ලබයි. 1936 වසරේ සිට මේ කුහුඹු විශේෂයේ පහරදීම් වලින් මිනිස් මරණ 3ක් සිදුවී ඇත……

Read more

ඌරන් පිටයාම

ඌරන් පිටයාම

චීනයේ Zhangjiakou නගරයේ වාසය කරන Zhang Xiapingගේ කැමතිම විනෝදාංශයක් වන්නේ තමන්ගේ සුරතලෙකු ලෙස ඇතිදැඩි කරන ඌරෙකුගේ පිටමත යාමයි.

Read more

මේ ඡායාරූප ද කිසිදු ආකාරයකින් සංස්කරණය නොකළ සත්‍ය ඡායාරූප පෙළකි. නරඹන්න…

10

අන්තර්ජාලයේ අප දකින තරමක් අමුතු ආකාරයේ ඡායාරූප එඩිට් කළ එහෙමත් නැතිනම් සංස්කරණය කළ ඒවායි. නමුත් මේ ඡායාරූප කිසිවක් ඒ ලෙස සකස් කළ ඒවා නොවේ…….

Read more

මේ ඡායාරූප කිසිවක් කිසිදු ආකාරයක සංස්කරණය කළ ඒවා නොවේ. සියල්ල සත්‍ය සිදුවීම් වල ඡායාරූප වේ. නරඹන්න…

5

අන්තර්ජාලයේ අප දකින තරමක් අමුතු ආකාරයේ ඡායාරූප එඩිට් කළ එහෙමත් නැතිනම් සංස්කරණය කළ ඒවායි. නමුත් මේ ඡායාරූප කිසිවක් ඒ ලෙස සකස් කළ ඒවා නොවේ…..

Read more

සංගීත භාන්ඩ වාදනය කරන සීල් මසුන්

සංගීත භාන්ඩ වාදනය කරන සීල් මසුන්

සංගීත භාන්ඩ වාදනය සදහා පුහුනු කරනු ලැබූ සීල් මසුන් දෙදෙනෙකුගේ සංදර්ශනයක් පසුගිය සෙනසුරාදා දිනයේ රුසියාවට අයත් සයිබීරියානු නගරයක් වන Irkutskහිදී…

Read more

තමන්ට පහරදීමට ආ වළසෙකුව අපූරු විදියකට භය කර පළවා හැරි පුද්ගලයෙක් (වීඩියෝ)….

තමන්ට පහරදීමට ආ වළසෙකුව භය කර පළවා හැරි පුද්ගලයෙක් (වීඩියෝ)….

මේ ලිපියෙන් ගෙන එන වීඩියෝවෙන් දැක්වෙන්නේ තමන්ට පහරදීමට පැමිණි විශාල වලසෙකුව භය කර පළවා හැරි පුද්ගලයෙකු පිළිබදවය. නරඹන්න

Read more

මේ 2015 වසරේ The National Geographic Photo Contest හි ජයග්‍රහණය ලැබූ සුන්දරතම ඡායාරූප එකතුවයි…

I was taking pictures of some Orangutans in Bali and then it started to rain. Just before I put my camera away, I saw this Orangutan took a taro leaf and put it on top on his head to protect himself from the rain! I immediately used my DSLR and telephoto lens to preserve this spontaneous magic moment.

සෑම වසරකම පැවැත්වෙන මේ තරඟයට තරඟකරුවන් විශාල ප්‍රමාණයක් people, places හා nature යන අංශයන්ගෙන් ඡායාරූප ඉදිරිපත් කරයි. මේ තිබෙන්නේ මේ වසරේ එම තරඟයෙන් ජයග්‍රහණය ලැබූ ඡායාරූපයි. නරඹන්න..

Read more

ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු XV ..

10

මිතුරන් අතර බෙදා ගන්න දැනුවත් වන්න. ලොවේ ඔබ නොදත් තතු පෙළේ පහළොස්වැන්න.. 01. ළූණු සුද්ද කරන විට චුවින්ගම් එකක් හැපීම…

Read more

ගිනස් පොතට ඇතුළත් වූ ලොව විශාලතම සතුන්….

ගිනස් පොතට ඇතුළත් වූ ලොව විශාලතම සතුන්….

මේ සිටින්නේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ලොව විශාලතම සත්වයින් කිහිප දෙනෙකි. මෙහි ලොව විශාලතම එළදෙන, ගොළුබෙල්ලා, ඇතුළු සත්වයින් කිහිප දෙනෙකුම ඇතුළත් වේ. නරඹන්න…..

Read more

අළුත් අත්දැකීමක් ගන්න බඩගින්නේ සිටින කොටින්ගේ කූඩුවට පැනපු පුද්ගලයෙකුට වුණ දේ (වීඩියෝ)..

1

කේබල් කාර් ආධාරයෙන් ඉහළ සිට සත්ව හැසිරීම් නිරීක්ෂණයට ඉඩ සළසා ඇති මෙම සත්ව උද්‍යානයේ කොටින්ගේ කූඩුවට පසුගිය දිනෙක 40 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස පැන ඇත. මේ අනපේක්ෂිත සිදු වීමෙන් හා හදිසියේ දුටු ආහාරයෙන් කුසගින්නේ සිටි කොටින් ඔහු වටා කැරකෙන්නට විය…..

Read more
1 2 3 7