2015 වසරේ ලොව කැළඹූ සිද්ධීන් වල ඡායාරූප එකතුව..

4

අප මේ ගතකරමින් සිටින්නේ මේ වසරේ අවසාන දින කිහිපය යි. මේ වසර දෙස නැවත් හැරී බැලූ කල මේ වසර පුරා විවිධ අවස්ථාවන් හිදී ලොව කම්පනයට පත් කළ ඡායාරූප එකතුවක් මේ ලිපියෙන් ගෙන ඒ. නරඹන්න…….

Read more

වැඩිම දික්කසාද අනුපාතයක් ඇති රට ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවා ඇති රට කුමක්දැයි ඔබ දන්නවාද?

2

ලොව වැඩිම දික්කසාද අනුපාතයක් සහිත රට ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවා ඇති රට වන්නේ මාලදිවයින යි. ඒ 10.97ක් හෙවත් වසරකට වැසියන් 1000 ක් ලෙසයි……

Read more

අසිරිමත් නත්තල් දිනය අදයි!

4

ලොව පුරා කිතුණු බැතිමතුන් ඉතාමත් ඉහළින් හා බැතියෙන් සමරනු ලබන විචිත්‍රවත් උත්සවයකි නත්තල. නත්තල් දිනයයේදී ඔවුන් ජේසුස් වහන්සේගේ උප්පත්තිය සමරයි…..

Read more

ඉහළ අහසේ සිට ඩ්‍රෝන මඟින් ලබා ගත් ලෝකයේ පුදුම 7 පුදුම හිතෙන ඡායාරූප…..

PIC BY AIRPANO / CATERS NEWS - (PICTURED: Colosseum, Rome Italy.) A group of enthusiastic drone photographers have shot a series of stunning images high above the NEW Seven Wonders of the World. AirPano, a Russian-based photography group, spent years travelling to the likes of the Great Wall of China, Petra, the Roman Colosseum and Machu Picchu. The breath-taking panoramic shots highlight the grandness and splendour of the timeless locations, which were selected via a process that received more than 100 million votes. As there are numerous interpretations of the worlds wonders, AirPanos members decided to opt for the New7Wonders list, an initiative that was launched in 2001. - SEE CATERS COPY

මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ ලෝකයේ පුදුම 7 ඉහළ අහසට දිස් වන ආකාරය යි. බලන්න කෙතරම් සුනදර හා විශ්මිත ද කියා. ව්ශේෂයෙන්ම රියෝ ද ජැනයිරෝ නුවර ඇති Christ the Redeemer ප්‍රතිමාවේ ඡායාරූපය ඉතා විශ්මිතයි…..

Read more

නත්තල වෙනුවෙන් පහසුවෙන් හා ඉක්මණින් chocolate lava cake සාදා ගන්නේ මෙහෙමයි..

4545

මේ ලිපියෙන් ගෙන එන්නේ රසවත් chocolate lava cake එකක් ද්‍රව්‍ය 5ක් ආධාරයෙන් සාදා ගන්නා ආකාරයයි. ඔබත් අත්හදා බලන්න..

Read more

අළුත් අත්දැකීමක් ගන්න බඩගින්නේ සිටින කොටින්ගේ කූඩුවට පැනපු පුද්ගලයෙකුට වුණ දේ (වීඩියෝ)..

1

කේබල් කාර් ආධාරයෙන් ඉහළ සිට සත්ව හැසිරීම් නිරීක්ෂණයට ඉඩ සළසා ඇති මෙම සත්ව උද්‍යානයේ කොටින්ගේ කූඩුවට පසුගිය දිනෙක 40 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස පැන ඇත. මේ අනපේක්ෂිත සිදු වීමෙන් හා හදිසියේ දුටු ආහාරයෙන් කුසගින්නේ සිටි කොටින් ඔහු වටා කැරකෙන්නට විය…..

Read more

ලොව ලොකුම සමෝසා එක..

5

ලොව ලොකුම සමෝසා එක සාදා තිබෙන්නේ Bradford College හිදී යි. මෙය 110.8 kg ක බරකින් යුක්තය. එමෙන්ම මෙය දිගින් 135 cm ක් ද, පළලින් 85 cmක් ද, ඝනකමින් 29 cmක් ද වේ…..

Read more
1 2 3 4 5 17