Cardiff බලකොටුවේ තාප්පය බිඳ දැමූ දැවැන්ත රග්බි පන්දුව!

පසුගිය සිකුරාදා වේල්සයේ Cardiff හි පිහිටා ඇති මේ පෞරාණික බලකොටුවේ තාප්පයක් බිඳ හෙළමින් විශාල රග්බි පන්දුවක් කිඳා බැස තිබේ. මෙය නොබෝදා ඇරඹි 2015 රග්බි ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් Cardiff  බලකොටුවේ පරිපාලනයේ උපදෙස් මත Wild Creations නම් ආයතනය විසින් නිර්මාණය කරන ලද්දකි. ඔවුන් මේ විශාල පන්දුව බ්‍රහස්පතින්දා රාත්‍රියේ ටොන් 40ක දොඹකරයක් ආධාරයෙන් ගෙනවිත් නිර්මාණය කර ඇත.  CPKhifuWEAAZGii Rugby_ball_cardiff_castle rugby-ball4 CPMGzk1XAAAy152 JS72419693 SPORT Rugby_24

(Visited 252 times, 1 visits today)