“Blood red Super-moon eclipse” ඡායාරූප එකතුව

පසුගිය දින ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, හා ආසියාවේ යම් රටවලට දිස් වූ මේ දර්ශණීය චනද්‍රග්‍රහණයේ ඡායාරූප නරඹන්න.

මේ සංසිද්ධිය සිදු වන්නේ සඳ පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කරන විටයි. මෙහිදී සඳ පෘථිවියේ සෙවනැල්ලෙන් සම්පුර්ණයෙන්ම වැසී යන අතර සඳ, පෘථිවිය හා සූර්යයා එක පෙළට පිහිටන අවස්ථාවකදී චන්ද්‍රග්‍රහණය සිදු වේ. මෙම සුවිශේෂී වූ රතු පැහැය එයට ලැබෙන්නේ ඉර එළිය පෘථිවි වායුගෝලයෙන් වර්තනය වී සඳ මතට පතිත වීම නිසාය.

රාත්‍රී අහසේදී වඩාත් සුන්දර වූ මේ දර්ශනය දැකබලා ගැනීමට දහස් ගණන් ජනයා එක්රැස් වී සිටියහ.

විවිධ රටවලට මෙය දිස් වූ ආකාරය ඡායාරූප රැසක් මේ ලිපියෙන් ගෙන ඒ.

AP_26669718751 AP_51987412231 AP_407200187257 GettyImages-490376460 supermoon-moon_3455459b supermoon_glaso_3455317b
Supermoon-Whitley-_3455373b AP_169639233979 redmoontree_3455451b

Supermoon-Coastgua_3455416b

(Visited 215 times, 1 visits today)