‘Anonymous’ කණ්ඩායම එක් රැයක් තුළ ISIS සංවිධානයේ twitter ගිණුම් 900 ක් වසාදමයි (වීඩියෝ)!

ඊයේ එනම් නොවැම්බර් 16 වන දින ‘Anonymous’ හැකර් කණ්ඩායම නිවේදනය කර ඇත්තේ ඔවුන් ISIS සංවිධානයට විරුද්ධව සයිබර් යුද්ධයක් ආරම්භ කළ බවත්, පුරා රැයක් තුළ ISIS සංවිධානයේ twitter ගිණුම් 900 ක් වසා දැමීමට ඔවුන්  සමත් වූ බවත් ය. මෙම  ‘Anonymous’ කණ්ඩායම විසින් හඳනාගත්  ISIS සංවිධානයට සම්බන්ධ twitter ගිණුම් 9,200ක ලැයිස්තුවක් නිකුත් කොට තිබේ.

‘Anonymous’ යනු හැකර්ලා කණ්ඩායමක් වවන අතර රාජ්‍ය හෝ වෙනයම් ඕනෑම අංශයක වෙබ් අඩවියක් හැක් කිරීම සිදු කරමින් තම හැකියාවන් පෙන්වන අතර ඒ්වායේ ඇති අඩු ලුහුඬු කම් පෙන්වා දීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරයි.

1

2

(Visited 208 times, 1 visits today)