වේගය මරු කැඳවූ රිය අනතුරෙහි වීඩියෝව

වේගයෙන් කාරය පදවා එය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් තාප්පයක හැපීම නිසා පසුගියදා වයස අවුරුදු 20 ක් වන, කාරය පැදවූ  Kyle Careford සහ ඔහුගේ මිතුරා වන වයස අවුරුදු 21 ක් වන  Michael Owen එතනදීම මියගියා. ඔවුන් විසින් එම අනතුර වන මොහොත වනවිට වීඩියෝ ගත කරමින් සිටි දර්ශන පෙලක් මාධ්‍යයට නිකුත් කර තිබුනා.  Michael ගේ මව වන Kat පවසන්නේ “තවත් කෙනෙකුට මෙම වැරැද්ද නැවත නොකිරීමට සඳහා උදාහරනයක් වශයෙන් මෙම වීඩියෝව නිකුත් කිරීම වැදගත්” බවයි.

car-aaci
(වීඩියෝව නැරඹීම අපහසු විය හැක)

(Visited 340 times, 1 visits today)