වාහනය පැදවීමට හිතන්නටවත් බය හිතෙන ලොව භයානකම මාර්ග

මේ ලිපියෙන් ගෙන එන්නේ වාහනය පැදවීමට තබා සිතීමටවත් බය හිතෙන ලෝකයේ භයානකම මාර්ගයන් පිළිබඳවයි.

01. ප්‍රංශයේ Passage du Gois

මෙය 4km දිග ස්වාභාවික මාර්ගයකි. ප්‍රංශයේ අත්ලන්තික් වෙරළ දිගේ දිවෙයි. දිනකට දෙවතාවක් මුහුදු ජලයෙන් යටවේ.

11 (1)

1_1

02. ඊජිප්තුවේ Luxor-al-Hurghada

මෙම මාර්ගය පෞරාණික Luxor නගරය හා දකුණු ඊජිප්තුව සම්බන්ධ කරවයි. මේ මාර්ගයේ ගමන් කරනා විට සියළු පහන් නිවා දමා නලා නාද නොකර පවනට බඳු වේගයෙන් ගමන් කළ යුතු ය. එයට හේතුව මේ  මාර්ගයේ සිටින සොරුන් හා ත්‍රස්තවාදීන් මාර්ගයේ ගමන් ගන්නන්ට වෙඩි තබන බැවිනි.

2_2

2_1

03. චීනයේ Tian Men Shan Big Gate Rd

3_1 3_3

04. ඕස්ට්‍රේලියාවේ Eyre Highway

කිසිඳු වංගුවක් නොමැත. තනි කෙළින් මාර්ගයකි. අනතුරු බහුලය.

41

4_4 05. ඉන්දියාවේ Zoji La

5_5

06. නවසීලන්තයේ Skippers Canyon Road

6_6

6

(Visited 471 times, 1 visits today)