ලෝක නිර්මාංශ දිනය යෙදී ඇති මේ ඔක්තෝම්බරයේ නිර්මාංශ වෙමු!

මේ වසරේ ලෝක නිර්මාංශ දිනය වෙනස් විදියට සැමරීමටයි මේ ආරාධනය. මේ මාසයට පමණක්වත් නිර්මාංශ වීමට ඔබට හැකිනම් මේ ලිපියේ දක්වා ඇති වාසි ඔබට අවබෝධ කරගත හැකි වේවි.

ඔබ දන්නවාද 90%ක් නිර්මාංශ පුද්ගලයින් කිසිදිනෙක පිළිකා හෝ වෙනත් එවැනි රෝග වලට ගොදුරු නොවන බව? ඔවුන් ඉහළ සෞඛ්‍ය තත්වයකට උරුමකම් කියනවා.

මේ ඔක්තෝම්බරයේ නිර්මාංශ වීමට හේතු 

01. පිළිකා වලින් වැළකී සිටීමට

නිර්මාංශී පුද්ගලයින්ට පිළිකා වැළඳීමට ඇති සම්භාවිතාව ඉතා අඩු වේ.

30-1443606423-1-cancer

 

02. දීර්ඝායුෂ ලැබීමට

නිර්මාංශී පුද්ගලයින් සතුටින් දීර්ඝ කාලයක් ජීවත් වන බව පර්යේෂණ වලින් හෙළි වී තිබේ. එළවළු වල තන්තු, ප්‍රතිඔක්සිකාරක, විටමින් හා ඛණිජ ලවණ බහුල බැවින් ප්‍රතිශක්තිකරණය ක්‍රමවත් කරවයි.

30-1443606850-veg-heart

03. බර අඩු කරගැනීමට

නිර්මාංශී ආහාර වේලක මාංශමය ආහාර වේලකට වඩා අඩු මේද ප්‍රමාණයක් හා  වැඩි තන්තු ප්‍රමාණයක් අඩංගු බැවින් ක්‍රමවත් ව්‍යායාම වැඩ පිළිවෙලක්ද සමඟින් ඔබට සීඝ්‍රයෙන් බර අඩු කරගත හැකිය.

30-1443606742-weight

04. හෘදය නීරෝගීව තබා ගැනීමට

නිර්මාංශ පුද්ගලයෙකු ආහාරයට ගන්නා එළවළු මඟින් ලැබෙන ශක්තිය, යකඩ හා වෙනත් පෝෂ්‍ය පදාර්ථ නිසා ඔහුගේ රුධිර සංසරණය ක්‍රමවත් වේ.  එමෙන්ම මෙමඟින් ධමනි සිර වීම වැනි තත්වයන් ඇති වීමද වළක්වයි.

SONY DSC

05. විශ සහිත ආහාර වලින් ඔබ ඈත් කරයි

මාංශමය ආහාර වල බොහෝ විට විවිධ විශ අන්තර්ගත වේ. ආහාර දාමයන් හරහා පැමිණෙන කෘමි නාෂක හා සත්ව හෝමෝන ද අන්තර්ගත  වේ.  නිර්මාංශ වීමෙන් මෙවැනි විස ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වීම වළක්වයි.

30-1443606967-18-raw-vegetables-180712

06. රුධිර පීඩනය ක්‍රමවත් කරයි

නිර්මාංශී පුද්ගලයින්ට ඔවුන් ගන්නා වැඩි එළවළු හා පළතුරු ප්‍රමාණය නිසා ආතතිය අවම වේ.

30-1443607021-10-ways-to-control-high-blood-pressure-13655058130

07. දියවැඩියා අවධානම අඩු වේ

නිර්මාංශ ආහාර වේලක පරිවෘත්තීය රෝග සඳහා හේතු වන දේ අඩංගු නොවේ.

30-1443607099-diabetes

08. සෞඛ්‍යයට ගුණදායී වේ

නිර්මාංශී වීම හදවතට, පෙනහළු වලට, ආමාශයට හා මුළු ශරීරයටම ගුණදායක වේ.

30-1443607184-01-healthvegetarian

(Visited 664 times, 1 visits today)