ලෝකයේ ඉදිකෙරුණු විශිෂ්ටතම පාලම්..

මිනිසාට ආදි කාලයේ පටන්ම තම ගමන් බිමන් යාමේදී  නොයෙනුත් ගංඟා , කඳු, කාන්තාර හා සමුදුරු වැනි බාධක තරණය කිරීමට සිදු විය. මේ සඳහා විවිධ වූ උපක්‍රමයන් මෙන්ම කල් ගත වීමේ දී විවිධ  ආකාරයේ ඉදිකිරීම් වලට මිනිසා යොමු විය. මේ පසු වූ සියවස් වල දී මිනිසා ගංඟා තරණය කිරීමට නව තාක්ෂණයක් ලෙසින් පාලම් සෑදීමට යොමු විය. අද වන විට මේ පාලම් නිර්මාණයන් වාර්තා තබමින්, නව තාක්ෂණයන්ගෙන් හා නිර්මාණ ශිල්පයන්ගෙන් පරිපූර්ණත්වයට පත් වී ඇත.
මේ ඒ ලෙස ලෝකය වටෙන්ම වාර්තා වන, වාර්තා තැබූ විශිෂ්ට පාලම් නිර්මාණ එකතුවකි.
01. Ponte Vecchio – ෆ්ලොරන්ස් නගරය
තරණය කරන ගංඟාව – Arno ගංඟාව
1
02. Tower Bridge – එංගලන්තය
තරණය කරන ගංඟාව – තේම්ස් නදිය
2
03. Golden Gate Bridge  – ඇමෙරිකාව
San Francisco හා Marin County අතර ඇති Golden Gate සමුද්‍ර සන්ධිය සම්බන්ධ කිරීම
3
04. Banpo Bridge – දකුණු කොරියාව
තරණය කරන ගංඟාව – Han නදිය
4
05. Pont Alexandre III – ප්‍රංශය
5
06. Sydney Harbour Bridge – ඕස්ට්‍රේලියාව
6
07. Brooklyn bridge – ඇමෙරිකාව
7
08. Khaju Bridge – ඉරානය
8
09. Moses Bridge – නෙදර්ලන්තය
9
10. Danyang-Kunshan Grand Bridge – චීනය
ලොව දිගම පාලමයි.
10
11. The Falkirk Wheel – ස්කොට්ලන්තය
11
12. Henderson Waves Bridge – සිංගප්පූරුව
12
13. Stari Most – බොස්නියාව
13
14. Rialto Bridge  – ඉතාලිය
14
15. Slauerhoffbrug Bridge – Leeuwarden, නෙදර්ලන්තය
ගංඟාවල හා පාරේ තදබදය යන දෙකටම භාවිතා වන ස්වයංක්‍රීය පාලමකි.
15
16. Helix Bridge – සිංගප්පූරුව
16
17. Chengyang Bridge – චීනය
17
18. Rolling Bridge – එංගලන්තය
18
(Visited 444 times, 1 visits today)