ලොව සුන්දරම උද්භිද උද්‍යාන

01. බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝහි Jardim Botânico උද්‍යානය
Corcovado කඳුවැටිය පාමුල ඇති මෙම උද්‍යානය UNESCO රක්ෂිතයක් වේ.

Jardim-Botânico-Rio-de-Janeiro-Brazil

02. Nong Nooch නිවර්තන උද්භිද උද්‍යානය
මෙම උද්‍යානය තායිලන්තයේ Chonburi පළාතේ අක්කර 500ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇත.

Nong-Nooch-Tropical-Botanical-Garden

03. Jardin Botanique de Montreal
කැනඩාවේ කියුබෙක් හි පිහිටා ඇති මේ උද්‍යානය හෙක්ටයාර 75ක පැතිරී ඇති අතර හරිතාගාර වලින්ද සමන්විත වේ. මෙහි The Chinese Garden , The Japanese Garden, The First Nations Garden හා The Alpine Garden නමින් ප්‍රධාන උද්‍යාන 4 ඇති අතර ඉන් විශාලතම වන්නේ චීන උද්‍යනයයි. මේ උද්‍යානයේ ඇති අනෙක් විශේෂ දෙය වන්නේ Lion monument(Lion ස්මාරකය)යි.

Jardin-Botanique-de-Montreal

 

170px-LA_MAGIE_DES_LANTERNES_1

220px-Lion_de_bronze,_cadeau_de_la_ville_de_Lyon

04. සිගප්පූරු උද්භිද උද්‍යානය

හෙක්ටයාර 75ක් පුරා විහිදී ඇති මෙය උදෑසන 5 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා විවෘතව ඇති ලොව එකම උද්‍යානයයි.

Singapore-Botanic-Garden

05. Kew Botanical Gardens
මේ උද්‍යානය එංගලන්තයේ තේම්ස් නදිය අසබඩ පිහිටා තිබේ. මෙය ශාක වර්ග 30,000ට අධික ප්‍රමාණයක් ඇති ලොව විශාලතම ශාක එකතුව ඇති ස්ථානයයි.

Rose-Garden-Kew-Gardens

06. Botanischer Garten und Botanisches Museum
හෙක්ටයාර් 43 ක භූමි ප්‍රදේශයක පැතිරී ඇති මෙම උද්‍යානයේ ඕකිඩ්, සුදු මානෙල් හා මාංශ භක්ෂක ශාක ඇතුළු 22,000ට අධික ශාක ප්‍රමාණයක් ඇත.

Botanischer-Garten-und-Botanisches-Museum

07. Acharya Jagadish Chandra Bose Indian Botanic Garden. මෙය කල්කටාව ආසන්නයේ Shibpurහි පිහිටා ඇත. හෙක්ටයාර 109ක් පුරා පැතිරී ඇත.

Acharya-Jagadish-Chandra-Bose-Indian-Botanic-Garden

08. Missouri Botanical Gardens
හෙක්ටයාර 32ක ප්‍රදේශයක විහිදී ඇති මේ උද්‍යානය මිසූරිහි සාන්ත ලුවිස්හි පිහිටා ඇත.

Missouri-Botanical-Garden

09. Kirstenbosch National Botanical Garden
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පිහිටා ඇත.

Kirstenbosch-National-Botanical-Garden (1)

10. Orto Botanico di Padova
ඉතාලියේ පිහිටා ඇති මේ උද්‍යානය ලොව පැරණිම උද්භිද උද්‍යනයයි. වර්ග මීටර 22,000ක පැතිරී ඇති මෙය UNESCO ලෝක උරුමයකි.

Orto-Botanico-di-Padova

(Visited 442 times, 1 visits today)