ලොව බලවත්ම යුවළ 09..

එතෙක් මෙතෙක් ලොව සෑම අතින්ම ජනාදරයට පත් ලොව බලවත්ම යුවළ 09 මේ ලිපියෙන් ගෙන ඒ.

01. මිචෙල් ඔබාමා හා බැරැක් ඔබාමා යුවළ.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිතුමන් වන බැරැක් ඔබාමා මහතාටත් වඩා මේ යුවළෙන් වඩාත් ජනප්‍රිය වන්නේ මිචෙල් ඔබාමා මහත්මියයි.

co1

02. මෙලින්ඩා හා බිල් ගේට්ස් යුවළ

ඩොලර් බිලියන 67 ක වත්කමක් හිමි ලොව ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් හා ඔහුගේ බිරිඳ වන මෙලින්ඩා ගේට්ස් යුවළ ඔවුන්ගේ මුදල් වලින් වවිධ ආකාරයෙ පදනම් පිහිටුවා ගනිමින් සුවිශාල සේවයක් ඉටු කරයි.

co2

03. Jay-Z හා Beyonce

සුපිරි ගායක යුවළක්  වන මේ යුවළ විවිධ ආකාරයේ පුවත්ද සමඟින් අතිශයින්ම කතාබහට ලක්වේ.

co3 04. Xi Jinping හා Peng Liyuan

චීනයේ ජනපති වන Xi Jinping ගේ දෙවන බිරිය වන Peng Liyuan විවිධ ආකාරයේ විලාසිතා වලට කැමැත්තක් දක්වයි. ඇය හිටපු ගායිකාවකි. එනිසාම  ඇය අතිශයින් ජනප්‍රිය වේ.

co4

05. Angelina Jolie හා Brad Pitt

co5

06. Marissa Mayer හා Zachary Bogue

Yahoo ප්‍රධානී Mayer හිටපු  නීතිඥයෙකි. 2009 වසරේදී මේ දෙදෙනා විවාහ විය.

co6

07. Hillary හා Bill Clinton යුවළ

co7

08. Gerard Pique හා Shakira

co8

09. Patrizio Bertelli හා Miuccia Prada

විලාසිතා ලොව කිරුළු පළන් Miuccia Prada ඇයගේ සැමියාත් සමඟ අතිශය සාර්ථක මෙන්ම ජනප්‍රිය වෙළඳ ව්‍යාපාරයක් පාලනය කරනු ලබයි.

co9

(Visited 303 times, 1 visits today)