ලොව බලවත්ම තරුණ ළමුන්..

මේ ලිපියෙන් ගෙන එන්නේ ලොව බලවත්ම තරුණ ළමුන් 10 දෙනා පිළිබඳවයි.

01. Maddie Ziegler – වයස අවුරුදු 13

ඔහුගේ ප්‍රථම ව්‍යාපාරය වන Mo’s Bows ආරම්භ කරන ලද්දේ ඔහුට වයස අවුරුදු 9දීය. මෙය Bow Tie නිෂ්පාදනය කරන ව්‍යාපාරයකි.

 

02. Maddie Ziegler – වයස අවුරුදු 13

ඇය අතිදක්ෂ ඇමෙරිකානු නර්ථන, රංගන හා විලාසිතා නිරූපණ ශිල්පිනියකි.

03. Rowan Blanchard – වයස අවුරුදු 14

ඇමෙරිකාවේදී 2001 වර්ශයේ උපත ලැබූ ඇය Spy Kids: All the Time in the World in 4D (2011), The Back-up Plan (2010) , Invisible Sister (2015), Girl Meets World (2014) යනාදියේ දක්ෂ රංගන ශිල්පිනියකි.

04. Ashima Shiraishi – වයස අවුරුදු 14

ඇය ලොව ශක්තිමත්ම කඳු නැඟීමේ ශූරියකි.

05. Ahmed Mohamed – වයස අවුරුදු 14

නිවසේදී සාදන ලද ඔරලෝසුවක් පාසලට ගෙන ආවිට ගුරුතුමිය එය බෝම්බයක් ලෙස සිතා ඔහු ව පොලීසියට බාර දී ඇත. මේ සිද්ධියෙන් ඔහු clock kid නමින් ප්‍රසිද්ධියට පත්විය.

06. Jazz Jennings – වයස අවුරුදු 15

ලිංග විපර්යාසයට භාජනය වූ දැරියකි.

07. Chloe Kim – වයස අවුරුදු 15

ඇමෙරිකානු snowboard ක්‍රීඩිකාවකි.

LOS ANGELES, CA - OCTOBER 29:  Snowboarder Chloe Kim attends the Hello Kitty Con 2014 Opening Night Party on October 29, 2014 in Los Angeles, California.  (Photo by Michael Kovac/WireImage)

08. Flynn McGarry – වයස අවුරුදු 16

අතිදක්ෂ සූපවේදියෙකි.

09. Martin Odegaard – වයස අවුරුදු 16

නොර්වීජියානු පාපන්දු ක්‍රීඩකයෙකි.

10. Amandla Stenberg – වයස අවුරුදු 17

ඇමෙරිකානු රංගන ශිල්පිණියක් හා චිත්‍රපට නිෂ්පාදිකාවකි.

LOS ANGELES, CA - JUNE 16:  Amandla Stenberg arrives at Women In Film 2015 Crystal + Lucy Awards at the Hyatt Regency Century Plaza on June 16, 2015 in Los Angeles, California.  (Photo by Jon Kopaloff/FilmMagic)

(Visited 426 times, 1 visits today)