ලොව පුරා ඇති විස්මිත ප්‍රතිමා

අපූරුවට නිමවා ඇති ප්‍රතිමාවකට කෙනෙකුගේ මනස වෙනස්ම ඉසව්වක් කරා රැගෙන යාමේ හැකියාව පවතී. එමෙන්ම ඒ හරහා සිතුවිලි දාමයක් ගොඩනඟාගැනීමටද ඇතැමෙකුට හැකිවේ. මේ ඒ ලෙස ලොවක් මවිතයට පත්කළ ලොව දස දෙසින් ගෙන එන ප්‍රතිමා නිර්මාණයන් පෙළකි.

මේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ Paige Bradley විසින් නිර්මාණය කරන ලද Expansion නම් ප්‍රතිමාවයි.

most-creative-sculptures-and-statues-you-can-find-around-the-world-61209-1-512x512

 

මේ පිලඩෙල්පියාහි Zenos Frudakisගේ Break Through From Your Mold නම් නිර්මාණයයි

Break-Through-From-Your-Mold-By-Zenos-Frudakis-Philadelphia-Pennsylvania-USA-851x512

 

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි Charles La Trobe ප්‍රතිමාව

Charles-La-Trobe-Statue-Melbourne-Australia

 

බෙල්ජියමේ De Vaartkapoen

De-Vaartkapoen-Brussels-Belgium-682x512

 

ස්විට්සර්ලන්තයේ Giant Tap

Giant-Tap-Tecnopark-Wintertur-Switzerland-316x512

 

ස්වීඩනයේ God father on the arch of heaven

God-father-on-the-arch-of-heaven-Stockholm-Sweden-384x512

 

ප්‍රංශයේ Les Voyageurs

Les-Voyageurs-Marseilles-France-767x512

 

චෙක් ජනරජයේ Man Hanging Out

Man-Hanging-Out-Prague-Czech-Republic-767x512

 

රොමේනියාවේ Mihai Eminescu

Mihai-Eminescu-Onesti-Romania-718x512

 

ටෙක්සාස්හි Robert Glenගේ Mustangs

Mustangs-By-Robert-Glen-Las-Colinas-Texas-USA-682x512

 

දකුණු අප්‍රිකාවේ Nelson Mandela ස්මාරකය

Nelson-Mandela-South-Africa-770x512

 

සිංගප්පූරුවේ Chong Fah Cheongගේ People Of The River

People-Of-The-River-By-Chong-Fah-Cheong-Singapore-682x512

ඕස්ට්‍රේලියාවේ Rundle Mall Pigs

Rundle-Mall-Pigs-Adelaide-Australia-770x512

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි Sinking Building

Sinking-Building-Outside-State-Library-Melbourne-Australia-825x512

 

ලන්ඩනයේ Spider

Spider-Tate-Modern-London-UK-682x512

 

Atacama කාන්තාරයේ The Giant Hand

The-Giant-Hand-Atacama-Desert-Chile-768x512

 

ඇමරිකාවේ නිව්යෝක්හි The Knotted Gun

The-Knotted-Gun-Turtle-Bay-New-York-USA-682x512

 

පෝලන්තයේ The Monument Of An Anonymous Passerby

The-Monument-Of-An-Anonymous-Passerby-Wroclaw-Poland-668x512

 

ඔක්ස්ෆර්ඩ්හි The Shark

The-Shark-Oxford-UK-369x512

 

අයිස්ලන්තයේ The Unknown Official

The-Unknown-Official-Reykjavik-Iceland-384x512

 

Resource – thespiritscience.net

(Visited 652 times, 1 visits today)