මෙතෙක් දුටු භයානකම Selfie ඡායාරූප පෙළ..  

මේ Selfie ඡායාරූප පෙළ දැක්කම හිතෙන්නේ මේවා අරගත්ත කට්ටිය තාමත් ජීවතුන් අතරද කියලයි..

01. The Pilot Selfie

මෙය යුද්ධයක් අතරතුර දී ඩෙන්මාකයේ  RDAF ප්‍රහාරකයකු විසින් ගන්නා ලද්දකි. මෙය ගත් ප්‍රහාරකයා තවමත් ජීවතුන් අතර ද කියා නොදනී.

1 (1)

02. එල්ලීම

මෙය James Kingston විසින් ලන්ඩනයේ South Bank කුළුණේ සිට ගෙන ඇත. මේ ලෙස උස ගොඩනැගිලි වලට නැග වීඩියෝගත කර අන්තර්ජාලයට මුදා හැරීම මොහුගේ විනෝදාංශයයි.

2

03. මෙය ද James Kingston විසින් ඉන්දියාවේ බැංගලෝරයේ උසම කුළුණේ දී ගෙන ඇත.

3

04. අභ්‍යවකාශ සෙල්ෆි

ජපන් ගගනගාමී Aki Hoshide විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන අතරමඟදී ගෙන ඇත.

4

05. මෙය රුසියානු ජාතික Yaroslav Seheda  හා ඔහුගේ මිත්‍රෙයකු විසින් ගෙන ඇත.

5

06. මෙය ද යුද්ධයක් අවස්ථාවකදී ගෙන ඇත.

6

07. Lee Thompson නම් බ්‍රතාන්‍ය ආයතන හිමියෙක් විසින් බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි Christ the Redeemer පිළිරුව මුදුනේ සිට ගෙන ඇත.

7

08. ලෝකයේ උසම නිවාස සංකීර්ණ ගොඩනැගිල්ල  වන අඩි 1400 ක් උස ඩුබායි හි Princess Tower මත සිට ලබාගෙන ඇත.

9

09. අඩි 325ක් උස new-Gah church හි මුදුනේ සිට ලබාගෙන ඇත.

10

10. උණුසුම් ම සෙල්ෆි එක.

11

(Visited 347 times, 1 visits today)