මාධ්‍යම රාත්‍රියට කෑමක්

Bowl with yoghurt

යෝගට්

සීනි මිශ්‍ර නොකරන ලද යෝගට් මධ්‍යම රාත්‍රිට ආහාරයට ගැනීම වඩා සෞඛ්‍ය සම්පන්න වන්නේ එහි ප්‍රෝටීන් විශාල ප්‍රමානයක් අඩංගුවන හෙයිනි.

blog_16092

චීස්

ප්‍රෝටීන් බහුල ආහාරයක් වන චීස් සිනි අඩංගු නොකර කුඩා ප්‍රමානයක් ලෙස මධ්‍යම රත්‍රියට ආහාරයට ගැනීම සෞඛ්‍යාරක්ෂිතය.

blog_16096

කුකුල් මස්

මිරිස් හෝ තුනපහ ආදී රසකාරක අඩංගු නොකොට පිසින ලද කුකුල් මස් සල්පයක් මධ්‍යම රත්‍රියට අහාරයට ගැනීම සෞඛ්‍යයට හිතකර වේ.

blog_16094
පිපිඤ්ඤ

නින්දට යාමට පෙර මධ්‍යම රාත්‍රිට ලබා ගැනීමට ඊතා ම සුදුසු ආහාරයක් ලෙස පිපිඤ්ඤ හැදින්විය හැකි අතර එමගින් ඔබට උදෑසන තෙක් කුසගින්නක් නොදැනෙනු ඇත.

blog_16095

කැරට්

ඊතා පෝෂ්‍යදායි ආහාරයක් වන කැරට් මධ්‍යම රත්‍රියට අහාරයට ගැනීම සුදුසු වන්නේ එය කැලරි අඩු ආහාරයක් වන හෙයිනි.

blog_16093

කෙසෙල්

නින්දට බාදා නොවන ආහාරයක් වන කෙසේල් ආහාර ජීර්ණ ක්‍රියාවලියේදීද ශරීරයට අපහසුවක් නොවන නිසා රාත්‍රි ආහාරයට ගැනීම සුදුසු වේ.

(Visited 211 times, 1 visits today)